ගවේෂණ

චූදිත බන්ධනාගාර නිලධාරීන්ගෙන් සාක්ෂිකරුවන්ට තර්ජන : යටගහන්නට හැදූ කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රැඳවියෙකු ඝාතනය කිරීමේ අපරාධය !

ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවකු පහරකෑමට ලක්ව මියයෑම සම්බන්ධ නඩුවේ චූදිත, බන්ධනාගාර නිලධාරීන්ට ඇප ලබානොදෙන ලෙස රජයේ නීතිඥ කලණ කොතලාවල ඇඹිලිපිටිය මහාධිකරණයෙන් පෙරේදා...

අමතක නොකළ යුතු අපරාධයක් : යුක්තිය වැළලීමේ ගෝඨා කොමිසම අධිකරණයට අපහාස කළා ද? : පළිගැනීමේ කොමිසමේ සාමාජිකයන් අභියාචනාධිකරණයට කැඳවයි !

අධිකරණය හමුවේ ලබාදුන් එකඟතාවක් කඩකිරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ...

රටින් පිටවූ පසු සීඅයිඩියෙන් විදෙස් තහනමක් ගත් දේවගැති ජෙරොම් ලෝකෙ පුරා ඇවිදී : නීතිය දෙමගක යද්දී යුක්තිය වෙනුවෙන් වූ අරගලයක නතාෂා සලකුණ !

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ. ඔහු මෙසේ එක්සත් රාජධානියට ගොස් ඇත්තේ මෙරට මුදල් විශුද්ධිකරණය, ආගමික අපහාස ඇතුළු චෝදනා කිහිපයකට...

දෙමගක යන දේශබන්දු තෙන්නකෝන් සහ නීතියේ ආධිපත්‍යය !

ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ ව සැකකරුවකු වශයෙන් පෙනීසිටින ලෙස දන්වා...

රිලවුන් චීනයට යවන්නෙ නෑ – වනජීවිය : චීනයේ ඉන්න ලංකාවෙ මහාචාර්යවරයෙක් මගෙන් ඇවිත් ඉල්ලුවෙ – කෘෂිකර්ම ඇමති

රිලවුන් චීනයට අපනයනය කිරීමක් සිදුනොකරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී ඇත. මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙනතිබෙන තීරණය බලරහිත...

පොලිස් කොමිසම අජිත් රෝහණට එරෙහි වෙයි : ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු අර්බුදයේ සම්පූර්ණ කතාව !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට ලබාදී ඇති ස්ථාන මාරුව යළිත් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත. පසුගිය අප්‍රේල් 25 දින ඔහු ඇතුළු...