ගවේෂණ

සහල් හිඟයක් එයි ද ? : නෑ – ඇමති : ආණ්ඩුවට ගැලවෙන්න බෑ – ගොවීන් : කාබනික ව්‍යාපෘතියේ බලපෑම වැඩියි – බතලගොඩ අධ්‍යක්ෂ

පවතින සහල් තොග ලබන මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් වන නිසා පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසීය. ජනාධිපති...

දූෂකයා ගෙවීමේ මූලධර්මය මත බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයෙන් දුන් විල්පත්තු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි !

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදාගත් රක්ෂිත වනාන්තර ප්‍රදේශයට සමාන ප්‍රදේශයක, සම්පූර්ණ පිරිවැය දරමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට...

බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ මිනිසුන් වෙඩි තබා මරා දැමූ – දේශපාලන පක්ෂ මගහැර ගිය රතුපස්වල අපරාධයට වසර 10ක් !

ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව... ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව... හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා...

අපරාධ රාජ්‍යයේ සඟවන ඛේදවාචක : ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන කාර්යමණ්ඩලයේ පහරදීමෙන් රෝගියකු මරුට : දින 5කට පෙර රෝහල්ගත කරන තුරු වසර 27ක් සක්‍රීය සේවයේ...

අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී (National Institute of Mental Health – NIMH) රෝගියකු මියයෑම සම්බන්ධයෙන් එහි කාර්යමණ්ඩලයේ සිව්දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. මෙම රෝගියා...

ජාතික භෞතික සැලැස්ම හරහා පුරවැසියන්ට අහිමි කරන ලංකාව හෙවත් 2048 සංවර්ධනය ! !

ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සිදු වන දැවැන්ත පරිසර විනාශය සැඟවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්...

පාස්කු ප්‍රහාරය : සංවිධාන 05ක තහනම පැය 48කින් හෝ සඳුදා ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් පොරොන්දුවක් : බුද්ධි අංශ වාර්තාවල මොකුත් නැතිලු !  

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් 5ක තහනම කොන්දේසි සහිතව හෙට (17) සිට ඉවත් කරන බව ආරක්ෂක...