ගවේෂණ

අධිකරණයට අපහාස කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව සිතාසි නිකුත් කළ පළමු නඩුව : දේශපාලන පළිගැනීම් කොමිසම සිදු කළේ කුමක්ද ?

අධිකරණය හමුවේ ලබාදුන් එකඟතාවක් කඩකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව...

සාක්ෂි වසන් කළ සැකකරුවන් හරහා ඝාතකයන් ළඟට යන පාර ඇහිරූ ගෝඨාභය රාජපක්ෂ මෙහෙයුම : ලසන්ත වික්‍රමතුංග !

චැනල් 4 නාලිකාව මගින් ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහනේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ද විශේෂයෙන් සඳහන් කෙරිණි. එම වැඩසටහනට දායක...

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් : සලෙයිලාගේ ලෝකයේ සිට ශානිලාගේ ලෝකය දක්වා !

2019 අප්‍රේල් 21 දින සිදු කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ආණ්ඩු බලය හෙබවූ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සමීප රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ බව චැනල් 4...

වැව්වල මැණික් හෑරීමේ ඩොලර් බිලියන 2 මිරිඟුව සහ දින 2න් හැදූ උමා ඔයේ පරිසර තක්සේරු වාර්තාව !

වැව් සහ ජලාශවල මැණික් හෑරීම සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ තීරණය ක්‍රියාත්මක කළහොත් වැව්වල රඳවාගත හැකි ජල මට්ටම සීග්‍රයෙන් පහත බසිනු ඇතැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික...

නීතිපති නියෝගයෙන් ශවේන්ද්‍ර සිල්වා ගැන සීඅයිඩියෙන් විශේෂ විමර්ශනයක් : හිටපු හමුදාපතිවරුන්ගේ වාර්තාවේ අරමුණ කුමක්ද ?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 2022 මාර්තු සිට මැයි 09 දක්වා කාලය තුළ රටේ...

වාස් ගුණවර්ධන නඩුවෙන් ශානි නිදහස් : යුක්තිය පිළිබඳ මෙහෙයුමක මෙතෙක් කතාව !

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ සිට ඇප පිට සිටින අපරාධ පරීක්ෂණ...