කාලීන

පුංචි ඡන්දයට නාමයෝජනා භාරගන්න කොමිසම සූදානම් – පක්ෂ කීපයකින් විරෝධතා!

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නිමල් ජී පුංචිහේවා පවසා සිටියේ දිස්ත්‍රික් තේරීම්...

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය නූලෙන් ගිලිහෙයි!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (03) මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය තියුණු සටනකින් පසුව ලකුණු දෙකක...

ශානිගේ වාහනයට අත්වැරදීමකින් වෙඩි – කොස්තාපල් සිද්ධිය පිළිගනී !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක්...

විරෝධයට බය වෙයි : විදුලි සේවකයෝ සතියක් ඉවසති : කොමිසමේ සභාපතිට රනිල්ගෙන් කැඳවීමක් !

විදුලි ගාස්තු සියයට 65කින් ඉහළ දැමීමට අදාළ අවසාන තීරණය ගැනීම සතියකින් කල්දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ. ඊයේ (02) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට විදුලිබල ඇමති...

අලුත් වුණු ඉන්දියාව සහ ජය පිපාසිත ශ්‍රී ලංකාව අද පිටියට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට මුම්බායි...

බ්‍රසීලයේ නව ජනාධිපති “ලූලා” දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වා ඊයේ (01) දිවුරුම් දුන්නේය. ලතින් ඇමරිකාවේ විශාලතම රට වන බ්‍රසීලයේ පාලනය නිල වශයෙන් භාර ගැනීමෙන් පසු...