කාලීන

මැයි 09 අරගලයේදී වෙඩි වැදුණු කමාන්ඩෝ සාජන් මිය යයි : සිරුරට යුනිෆෝම් ඇන්දවීමත් ආරක්ෂක අමාත්‍යංශයෙන් තහනම් කරලා !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවාහැරීම සඳහා 2022 මැයි 09දා ගෝල්ෆේස් කේන්ද්‍ර කරගනිමින් පැවති අරගලයේදී වෙඩි පහරකින් හිසට සිදු වූ බවට සැක කෙරෙන බරපතළ තුවාලවලට...

වසන්ත සිර කර දින 150යි : මානව හිමිකම් සංවිධාන 7ක් බලපෑම් කරද්දී ආණ්ඩුවට අදත් බර වියදම් !

දින 150ක් තිස්සේ සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසත්, ජීවන වියදම ඉහළ යෑමට ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත්...

ශ්‍රී ලංකාවට ලෝක පරාජයක් : තරගාවලියත් 3-0

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට හිමි වූ දැවැන්තම පරාජය ලෙස වාර්තා අතරට එක්වෙමින් ඉන්දියාව සහ සංචාරක ශ්‍රී ලංකාව අතර තෙවැනි සහ අවසන් එක්දින තරගාවලිය...

ඡන්දයේදී ‘අත’ දිස්ත්‍රික්ක 09කට ෂුවර් : ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් එළියට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ, හිටපු ඇමති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා එම  පක්ෂයෙන් සහ පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්...

ඔවුහු ජීවත්වීම පිණිස පරදු නොතබන්නේ මොනවාද ?

කවාහ් ලිජන් ( Kawah Ijen ) සල්ෆර් පතල් එක් දිනක් ජීවත්වෙන්න ඔවුහු තම ජීවිතයේ කොතරම් අවුරුදු ගණනක් පරදු තබනාවදැයි කිසිවෙක් නොදනීලෝක‍‍යේ විශාලතම ඇසිඩ් විල තියෙන්නේ...

රනිල් තෛපොංගල් සංචාරයේ : උතුරේ විරෝධතා මර්දනයට තර්ජන සහ ජල ප්‍රහාර !

උතුරේ සංචාරයක් සඳහා අද (15) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පළකිරීමට දැවැන්ත පිරිසක් එක්ව සිටියහ. අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, යාපනය විශ්වවිද්‍යාලයේ සිසු-සිසුවියන් ඇතුළු විශාල පිරිසක්...