කාලීන

IPL ඉතිහාසයේ වැඩිම මිල සෑම්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ට ලැබුණු ඉහළම ලංසුව හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් අද (23) සමත් විය. මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ ක්‍රිස් මොරිස්ය....

වසන්ත සිර කර දින 126ක් : පපුවේ වේදනාවක් නිසා රෝහල්ගත කළා – බන්ධනාගාර කොමසාරිස්

රුධිර පීඩනය වැඩි වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (22) රාත්‍රියේ ඔහු...

තලිබාන් දැන් වෙනස් කියූ අයට දැනෙන්න උත්තර දෙයි : කාන්තාවන්ට ගරු කරනවා – මාධ්‍ය ප්‍රකාශක

ඇෆ්ගනිස්ථානයේ ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට එරෙහිව එරට අගනුවර වන කාබුල්හි පැවති විරෝධතාවකට සහභාගි වූ කාන්තාවන් පස්දෙනෙකු තලිබාන් ආණ්ඩුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම විරෝධතාව...

මැතිවරණ කොමිසම දිගටම වැඩ : ඡන්ද තියලා විදුලිය ඉල්ලන්න එපා – එජාප උප නායක

දිස්ත්‍රික් බාර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ විශේෂ සාකච්ඡාවක් සඳහා...

සරසවි දොරත් වැසුණු ඇෆ්ගන් දියණියන්ගේ ඉරණම

ඇෆ්ගනිස්ථානයේ බලය නැවත තලේබාන් සංවිධානය අතට පත්වී ගතවී ඇත්තේ තවමත් මාස කිහිපයක් පමණි. එරට දෙසින් වෙනදා වාර්තා වූ තරම් පුවත් ගලා ඒම නතර වුනත්...

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1)...