කාලීන

අප්‍රේල් 25 ? – ඡන්දෙට තවත් දවසක් : නීතියෙන් බාධාවක් නෑ – මැතිවරණ කොමිසමේ සභාපති

මුදල් අමාත්‍යංශය යොදාගනිමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාදීම දිගින්-දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ලබන අප්‍රේල් 25දා මැතිවරණය පැවැත්වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. මැතිවරණ...

කුරුණෑගල ජනතාව ඇමතිලාට හූ කියති – උත්සවයට ආරාධනා කරලත් නෑ

අද (මාර්තු 11) උදෑසන කුරුණෑගල-බමුණාකොටුව ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට පැමිණි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ පශු සම්පත්...

මාධ්‍ය යන්නේ වෙන පාරක : පොලිස් ඇමති ටිරාන් කැඳෙව්වේ විමර්ශන නිලධාරීන් – කොමසාරිස් අනුමැතිය අවශ්‍ය නෑ !

පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතර බෙදීමක් ඇති වී තිබෙන බව...

ඡන්දෙට මුදල් ඉල්ලූ කොමිසමේ ලිපිය රනිල් ළඟට යවයි : මට තනියම උත්තරයක් දෙන්න බෑ – ජනාධිපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකරන ලද ලිපිය, අනුමැතිය සඳහා මුදල් ඇමති සහ...

පාපන්දු සම්මේලනයෙන් කෝටි 15ක පොල්ලක් : අපිව දැනුවත් කළොත් උපදෙස් දෙන්නම් – ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්

වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ලබාගත් සේවා සහ සැපයුම් සඳහා රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත්, එම ගෙවීම් පිළිබඳ අර්බුද...

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු සිදුවූ විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණයට හේතුව හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් ? : විවෘත තීන්දුවක් – පරීක්ෂණ දිගටම!

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් විවෘත...