කාලීන

අධිකරණ අපහාස නව කෙටුම්පත : වගන්ති 16න් 09ක් ම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට දැනුම් දෙයි !

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රධාන වගන්ති 16කින් සමන්විත පනත් කෙටුම්පතේ වගන්ති 09කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කොටස් තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...

දවස 28 : පොදු ක්‍රියාමාර්ගයක් සඳහා දේශපාලන පක්ෂ – සිවිල් සංවිධාන එක මතයකට !

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට එරෙහිව ලබන 28දා පොදු විරෝධතාවක් පැවැත්වීමටත්, එක්ව පොදු ක්‍රියාමාර්ග ගැනීමටත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකඟ වී තිබේ. ආණ්ඩුව මේ වන විට...

2022ට වඩා 2023 මුල් අර්ධයේ රජයේ ආදායම ඉහළ ගිහින් – ශ්‍රී ලංකා මහ බැංකුව

2023 ජනවාරි සිට ජූනි දක්වා වසරේ මුල් අර්ධය තුළ දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,317.05ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම අගය...

ඉක්වදෝර ජනතාව ලෝකයේ ජෛව විවිධත්වය වැඩිම කලාපය බේරාගනී : තෙල් සමාගම්වලට ඡන්ද සීයට 41යි !

ලෝකයේ ජෛව විවිධත්වය ඉහළම කලාපයක් ලෙස සැලකෙන ඇමේසන් හි යසුනි ජාතික වනෝද්‍යානයේ නව තෙල් ළිං ඉදිකිරීමට එරෙහිව ඉක්වදෝරියානුවන් ඓතිහාසික ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කළේය. ‘“බ්ලොක්...

පාකිස්තානය භාරකාර අගමැතිවරයෙක් යටතට

පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස සෙනෙට් සභික අන්වර් උල් හක් නම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. ඒ අනුව එරට අඩුම ජනගහනයක් ඇති බලුකිස්තාන...

වින්දිතයා වෙනුවෙන් නීති විශාරදයෝ එක්වෙති : දිල්රුක්ෂි නිදහස් – සේනාධිපතිට මොකද වෙන්නෙ ?

සේවා තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර...