කාලීන

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කරනවා – රනිල් : ආණ්ඩුව දරුවන් ප්‍රාණ ඇපයට අරන් – මහින්ද / ස්ටාලින්

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) කොළඹ...

ක්‍රීඩා මාධ්‍යවේදී රංජන් පරණවිතානට සම්මානයක්

ස්පෝර්ට්සින්ෆෝ ක්‍රීඩා කළමනාකරණ ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන ‘සිල්ක් ස්පෝර්ට්ස්’සම්මාන උළෙලෙහි ජීවිතයේ එක් වරක් පමණක් දිනා ගත් හැකි ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය...

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි : විරුද්ධව ඡන්ද 113යි – පක්ෂව එක ඡන්දයයි !

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඊට පක්ෂ ව එක් ඡන්දයක්...

කඳුළු ගෑස් : විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකයි – පවුලේ ඥාතීන් : අපරාධයක් සිදු වී තිබේ නම් සුදුසු නියෝග ලබාදීමට සූදානම් – මහේස්ත්‍රාත්

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සැකසහිත බව...

පොරොන්දු පත්‍රයට අත්සන් කරන්න මුදල් ලේකම්ට බලය පවරයි : එකඟතා කඩිනමින් ක්‍රියාත්මක කරන්න – IMF : මොකුත් වෙනස් කරන්න බෑ – ඇමති

අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇත. එහි...

හෙට 20 : IMF එකඟතා කාටහරි අවුල් වුණත් අපිට කරන්න දෙයක් නෑ – මුදල් රාජ්‍ය ඇමති thetime.lk සාකච්ඡාවේදී කියයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුවේ එකඟතාවලට යම් යම් පාර්ශ්ව විරෝධය පළකළත්, නිශ්චිත කාලයක් ගතවනතුරු එම එකඟතා වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ හැකියාවක් නැති බව...