කාලීන

මාධ්‍යවේදීන්ට පහරදීම්වලට කඩිනම් විමර්ශන අත්‍යවශ්‍යයි : මාර්ගෝපදේශ මාලාවක් සකසන්න – මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිට ලියයි !

විරෝධතා සහ උද්ඝෝෂණවලදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව...

මාධ්‍යවේදීන්ට තර්ජන රැසක් : ශාන්ත විජේසූරියට පොලිසියෙන් පහර දෙයි : පැමිණිලි එතැනමයි : මම දැනුවත් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් පිරිසක් බරපතළ ලෙස පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව නීතිඥවරු,...

කාංචන වෙන පාරක : CIDය මගින් තෙල් සංස්ථාවේ අභියෝගය මර්දනය කිරීමේ සැලැස්මක් !

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෝරාගත් වෘත්තීය සමිති නායකයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විෂය බාර ඇමති කාංචන විජේසේකරගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී...

අමරසිරි කලංසූරිය, හාර්ට්ලෑන්ඩ්, සිංහල සිනමාව, ශ‍්‍රී ලංකාව

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අද (අප්‍රේල් 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1940 සැප්තැම්බර් 20 දා උපත ලද කලංසූරිය මහතා, 1969 දී 'රැයත් දවාලත්' චිත්‍රපටයෙන්...

ගාන්ධිට පාර්ලිමේන්තු අසුන අහිමි කිරීම පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය

කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අත්හිටුවීම පිළිබඳ තමන් සැලකිල්ලෙන් පසුවන බව ජර්මානු විදේශ අමාත්‍යාංශය අද (30) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා ජර්මානු රජය...

පාවාදීමේ වන්දිය ගෙවන්න සූදානම් වන්න, ක්‍රිකට් පොටෝ මානසික මෙහෙයුමක් – පොදුජන පෙරමුණු වෘත්තීය සමිති සභාපති : 20ක් අනිවාර්ය නිවාඩු යැව්වා, තෙල් හිඟයක් නෑ –...

වෘත්තීය සමිති නායකයන් මර්දනය කර ඛනිජ තෙල් සම්පත අහිමි කිරීමේ මහා පාවාදීමේ වටිනාකම බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට ගෙවීමට සිදුවන බව ශ්‍රී...