කාලීන

‘සටන් විරාමයක් නෑ’ – ඊශ්‍රායලය කියයි !

රෆා දේශසීමා හරහා මානුෂීය ආධාර රැගෙන දකුණු ගාසා තීරයට ඇතුළුවීමට තාවකාලික සටන් විරාමයක් ලබාදීමට එකඟ වූ බවට පළවන මාධ්‍ය වාර්තා ඊශ්‍රායල රජය විසින් ප්‍රතික්ෂේප...

තවත් විශිෂ්ඨයෙකුගේ නික්මයාම

ලංකාවේ සිනමා ක්ෂේස්ත්‍රය ගත්තොත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන නම අමතක කරන්න බෑ. ඒ වගේම තමයි ඉරාන සිනමාව ගැන කතා කරන්න අමාරුයි ඩරියුෂ් මෙහ්ජුයි ගැන සඳහන්...

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් විපතට පත් ජනතාවට දිගටම තර්ජන : පොලිසිය පක්ෂපාතී බවට චෝදනා : ගෙවීම් අවසන් කරන්න එපා – අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝගයක් !

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් විපතට පත් ජනතාවට විධිමත් ලෙස වන්දි නොගෙවීම සහ ඊට අදාළ ව මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන මැදිහත් නොවීම...

“නික්මනක නිමිත්තක්” ලියූ විපුලී නිරෝෂිණී අද නික්මෙන්නට නියමිතයි

අභාවප්‍රාප්ත වූ විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කිවිඳියගේ අවසන් කටයුතු අද (15) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. ලංකා ලේඛක සංවිධානයේ මෙන්ම ජනනියමු කලාකරුවෝ සංවිධානයේ...

බලයේ සිටින පුද්ගලයන්ට ඉහළ බලයක් දෙන රනිල්ගේ පනත් කෙටුම්පත්වලට එක්සත් ජාතීන්ගේ කනස්සල්ල !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්...

ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය කුමක්ද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම...