කාලීන

යුක්තියෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා පොලිසියට බරපතල විවේචනයක් !

සැකකරුවන් 30,000ක් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී මර්දනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අයිතිවාසිකම් සංවිධාන හෙළාදැක ඇති බව වාර්තා...

චූදිත නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට සීඅයිඩිය බාරදෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පත්කර තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිසිය විෂය බාර ඇමති ටිරාන් අලස් විසින්...

Ground නැතිව Play කරන යුක්තියේ මෙහෙයුමේ ඉලක්කය කුමක්ද?

යුක්තියේ මෙහෙයුම හරහා මේ වන විට රට පුරා 20 000 කට වැඩි පිරිසක් අත්ඩංගුවට ගෙන තිබේ. නමුත් මෙහි ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්...

මැතිවරණ වසරක් : රජයේ වියදම් සීමාකිරීමට තවත් චක්‍රලේඛයක් !

2024 වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ හේතුවෙන් වියදම් පිළිබඳ රජයේ මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙසත්, අමතර වියදම්වල යෙදීමෙන් වළකින ලෙසත් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු සහ...

ගෑස් ගන්න රුපියල් බිලියන 1.1ක අමතර වියදමක් දරලා – විගණකාධිපති

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය සඳහා සියම් ගෑස් ට්‍රේඩින් ලිමිටඩ් වෙත මුලින් ප්‍රදානය කරන ලද ටෙන්ඩරය අවලංගු කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව ඩොලර්...

FCID ප්‍රධානියා ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කරලා – අධිකරණය අලුතින් විමර්ශන වාර්තා කැඳවයි : මම සතයක්වත් අරන් නෑ – නාමල්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් පසුගිය 10 දින අපරාධ පරීක්ෂණ...