කාලීන

2013 වසරෙන් පසු සර්බියාවේ සිදු වූ ඛේදජනක ම අපරාධයෙන් ජීවිත 09ක් අහිමි වෙයි !

මේ ඡායාරූපයට අදාළ වීඩියෝව මේ වෙද්දී ගොඩාක් දෙනෙක් දැකලා ඇති. සමහර අය Share කරලා තියෙනවත් දැක්කා. ඡායාරූපයට අදාළ කතාව සිදුවන්නේ 2023 මැයි 03 වනදා...

මහේස්ත්‍රාත්ට විතරක් නෙමෙයි : අගවිනිසුරුටත් පොදු තැන්වල විශේෂ වරප්‍රසාද නෑ : පොලිසිය කරලා තියෙන්නෙ වරදක් – ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති !

මහේස්ත්‍රාත්වරයෙකුට සමාජයේ පොදු ස්ථානවලදී විශේෂ වරප්‍රසාද හිමි නොවන බව thetime.lk කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කිහිපදෙනෙක් ම අවධාරණය කළහ. මහේස්ත්‍රාත්වරයෙකුට පමණක් නොව අගවිනිසුරුවරයාට හෝ එවැනි වරප්‍රසාද...

මුල් තැන- සිම්බාබ්වේ : අවසානය – ස්විට්සර්ලන්තය : දුක්ඛිත රටවල් අතර 11 වැනි තැන ලංකාව !

ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක්ගේ 2022 වාර්ෂික දර්ශකයට අනුව ලොව දුක්ඛිතම රටවල් අතර 11 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මෙම දර්ශකයට අනුව ලොව...

එක්ස්ප්‍රස් පර්ල් : පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ මෝසම අගවිනිසුරු අතට !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇති වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත්, අගතියට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ගොනු කළ...

මැදමුලනේ 56ක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස්තියාදු කරවයි : පොලිසිය තොරතුරු හරියට දීලා නෑ !

2022 මැයි 09දා වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඇතුළු ස්ථාන කිහිපයකට අලාබ හානි කළ බවට චෝදනා කරමින් සාධාරණ විමර්ශනයකින් තොරව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්...

ළමයි පැහැරගැනීමේ ප්‍රචාර අසත්‍යයි : ලංකාවෙ කියලා හුවමාරු වෙන්නෙ පිටරට හදපු වීඩියෝ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

රට පුරා කිසිදු ස්ථානයකින් දරුවන් පැහැරගැනීමේ සිදුවීම් ආසන්න කාලය තුළ වාර්තා වී නැති බවත්, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නේ ව්‍යාජ පෝස්ට් බවත් පොලිස් මාධ්‍ය...