කාලීන

මහගමසේකරයන්ගේ ප්‍රිය බිරිය කුසුමලතා මහගමසේකර දිවි සැරිය නිමාකරයි

කුසුමලතා මහගමසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ අතර දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක වශයෙන් ගම්පහ රත්නාවලිය ඇතුළු දිවයිනේ පාසල් රැසක සේවය කර ඇත....

කුරුණෑගල වින්දිත ජනතාව තොරතුරු කොමිසමට පිවිසීම පොලිසියෙන් අවහිර කරයි : අපිට කිව්වෙ කොමිසම – පොලිසිය : අපි එහෙම කිව්වෙ නෑ – කොමිසම

පරිසර තක්සේරු වාර්තා උල්ලංඝනය කරමින්, මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල කොටස ඉදිකිරීම නිසා, නිවාසවලට හානිවූ පවුල් 400කට අධික සංඛ්‍යාවක ජනතාවකට විධිමත් ව වන්දි මුදල් ලබානොදීම...

රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් පොලිසිය නීතිය ආයුධයක් ලෙස යොදාගෙන : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීන්දුවක් !

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන රම්සි රාසික් හෙවත් මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති...

ආර්ථික අයිතිය මූලික අයිතිවාසිකමක් : මහින්ද, ගෝඨාභය, බැසිල් අර්බුදයට වරදකරුවන් : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 4 – 1 තීන්දුවක් !

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස වරදකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මගින් ආර්ථික අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස වක්‍ර ව පිළිගෙන තිබීම...

ලලිත් කොතලාවල ඝාතනයක් ද ? – තීන්දුව 14දා !

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබන 14 දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ (07) දැනුම්...

ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කයක් : අපරාධ වැළැක්වීමට නීති සම්පාදනය රජයේ වගකීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය !

මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරක්ෂක බුද්ධි වාර්තාවේ 21 වැනි සංස්කරණයට අනුව, ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ සරළ ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇති බවත්, සයිබර් අපරාධකරුවන් බිට්කොයින් වැනි ගුප්ත...