කාලීන

PTA : එක්සත් ජාතීන් – යුරෝපා සංගමය – ඇමෙරිකාව එක්ව ශ්‍රී ලංකා රජයට කනස්සල්ල පළකරයි !

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජනපදය සිය කනස්සල්ල පළකර...

ජාතික ඖෂධ නියාමන ක්‍රියාවලිය මගහැර ව්‍යාජ බෙහෙත් ගෙන්වීමේ කෙහෙළියගේ තීන්දුව ගැන තවත් රහස් එළියට !

රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ගෙන්වීමට හේතු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වේගවත් හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි රැසක් මතු වී ඇතැයි සන්ඩේ...

වලාකුළු උද්‍යානය බාරගන්න කිසිවකු නෑ : මීතොටමුල්ල කුණු කන්ද යළිත් කඩාවැටීමේ අවදානමක් !

මීතොටමුල්ල කසළ කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. එම කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු...

පුනරුත්ථාපනයට යොමු කළ අවුරුදු 14 දරුවාගේ මරණය ඝාතනයක් ?

පහනක් සහ සීනුවක් සොරකම් කළ බවට චෝදනා කරමින් මඩකලපුව - කොක්කුවිල් පොලිසිය විසින් 14 හැවිරිදි නාරායනන් ආනන්දදේවන් දර්සාත් නමැති සිසුවෙකු පසුගිය නොවැම්බර් 16දා අත්අඩංගුවට...

පොලිස් නීති කොට්ඨාසයේ ප්‍රමාදය නිසා කුරුණෑගල ජනතාවගේ පැමිණිලි විභාග කළේ නැතිලු : පොලිස් අධිකාරි ඇත්ත සඟවයි : අපිට හංගන්න දෙයක් නෑ – නීති අධ්‍යක්ෂ

පරිසර තක්සේරු වාර්තා මගින් නිර්දේශ කළ කොන්දේසි උල්ලංඝනය කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම නිසා හානිවූ නිවාසවලට වන්දි ලබානොදීම සම්බන්ධ පැමිණිලි විභාග නොකළේ ඊට...

රාජ්‍ය රහස් හෙළි කිරීම : ඉම්රාන් ඛාන් 28 වැනිදා අධිකරණයට

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට, රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු විභාගය සඳහා එළැඹෙන නොවැම්බර් 28 වැනිදා පෙනී සිටින ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කර ඇතැයි...