කාලීන

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් 14,988ක නිල ලැයිස්තුවක් : වින්දිතයන්ගේ විශ්වාසය රකින්න අතුරුදන්වූවන්ගේ කාර්යාලය සමත් ද?

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට (අදට) යෙදී තිබේ. 2018 වසරේදී පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක්...

වසර 62ක් දේශපාලනය කළ අයෙකු ලෙස ෆවුසි කර තිබෙන්නේ බරපතළ වරදක් – කොළඹ මහාධිකරණ විනිසුරු

වසර 62ක දේශපාලන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මෙවැනි වැරදි සිදුකිරීම බරපතළ කරුණක් බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විවෘත අධිකරණයේදී සඳහන් කළේය. හිටපු ඇමැති ඒ.එච්.එම්....

මර්දන නීති අහෝසි කරනවද ? – වෘත්තීය සමිති, සිවිල් සංවිධාන 60ක් ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ලිඛිතව විමසයි !

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් මර්දනය කරන අණ-පනත් සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි ක්‍රියාමාර්ග සහ ඒවා පිළිබඳ ස්ථාවරය කුමක්ද යනුවෙන් විමසමින් මර්දනකාරී අණ-පනත්වලට...

ජාතික ජන බලවේගයේ IMF ණය කොන්දේසි සමාලෝචන යෝජනා යථාර්ථවාදී ද? නැද්ද ?

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය අගෝස්තු 26වන දින ප්‍රකාශයට පත් කලේය. එම ප්‍රතිත්ති ප්‍රකාශණයේ ඇති කරුණු අතර ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳ යෝජනාව...

හැමදේකටම වගවෙන්න හදන රනිල්ට ‘බටලන්ද’ අමතක වුණේ ඇයි ?

ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වූ එකක් නොවේ. එය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු 09දා ය. 22දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්...

රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : මැතිවරණ කොමිසමට පුංචි ඡන්දය තියන්න සැලසුමක් තිබිලා නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි...