කාලීන

කොක්කුතුඩුවායි : සිරුරු 17ක කොටස් හමුවෙයි : විශ්ලේෂණය සඳහා මාස 2ක් කැණීම් නවතයි !

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. ලැබී...

අධිකරණ බලය සීමාකරන පාර්ලිමේන්තු ප්‍රකාශ ගැන නීතිඥ සාමූහිකයෙන් නිවේදනයක් !

අධිකරණයේ විභාග වෙමින් පවතින නිශ්චිත නඩු පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණය සහ විනිසුරුවරුන්ගේ හැසිරීම පිළිබඳව කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිඥ සාමූහිකය දැඩි කනස්සල්ල පළකර තිබේ. අධිකරණයේ...

ලංකාවට මොකද වෙන්නෙ? : එක්සත් ජාතීන්ගේ වාර්තාවේ අඩුවක් නීතිඥ ජයන්ත ජිනීවාහිදී පෙන්වා දෙයි !

පැහැදිලි ජනවරමක් නැති වත්මන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ කල් දමමින් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කරමින් සිටින බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ජිනීවාහි මානව...

කොක්කුතුඩුවායි : මිනිස් ජීවිත 6ක අස්ථි කොටස් හමුවෙයි !

මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වූ ශ්‍රී ලංකාවේ අලුත් ම සමූහ මිනීවළේ කැනීම් කටයුතු යළි ආරම්භ කර දින හයක් නිමා වන විට පුද්ගලයන් හය දෙනකුගේ අස්ථි...

රිලව් ගැන ආණ්ඩුව දුන් පොරොන්දුවෙන් නඩුව අවසන් : ෆ්ලොරිඩා පර්‍යේෂණාගාර උත්සාහය අවසන් ද ?

නීතියට පටහැනි ආකාරයට මෙරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට ආණ්ඩුව මගින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනුකරන ලද...

මරියතුමියගේ පිළිමයේ ඇස්වලින් රුධිරය ගැලීම : මේක මානසික ඇනවුමකින් සිදුවන්නක් – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

මරියතුමියගේ කුඩා පිළිමයක ඇස්වලින් රුධිරය වැගිරෙන බවට මාධ්‍ය මගින් සිදු කළ ප්‍රචාරය නිසා හැටන් සිරිකුරුස දේවස්ථානයට විශාල පිරිසක් රැස්වීම සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥ රූමි...