කාලීන

ඉන්දීය විරෝධය ජයගනී : ආන්දෝලනාත්මක චීන නැව මාලදිවයිනේ නතර වෙයි !

ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රැසක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීනයේ Xiang Yang Hong 3 නම් පර්යේෂණ නෞකාව මාලදිවයිනට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය...

තවත් පොලිස් ඝාතනයක් – මාධ්‍යයට ප්‍රකාශ දුන් තරුණයෙක් පසුපසත් පොලිසිය පන්නයි

පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නැති බවත්, මෙම සිදුවීමට සාධාරණයක් ඉටුවෙතැයි කිසිදු විශ්වාසයක්...

ත්‍රස්ත විරෝධී කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය වගකීම නිවැරදිව ඉටුකර තිබේද?

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (20) නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරන ලදි.අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින්...

තවත් ප්‍රතිජීවකයක වීදුරු අංශු : කාණ්ඩ 2ක් ආපසු කැඳවයි !

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් meropenem නම් ප්‍රතිජීවකය භාවිත කිරීම සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බව වාර්තා වේ. එසේම තවත් ප්‍රතිජීවකයක් වන co-amoxiclavහි...

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට ! 

මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි. ඔහු පසුගිය සතියේ සහභාගී වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද...

නාරම්මල පොලිස් ඝාතනය : මරාදැමූ රොෂාන්ගේ බිරිඳ දේශබන්දුලාගෙන් වන්දි ඉල්ලයි

නාරම්මලදී පොලිස් නිලධාරියකු විසින් වෙඩිතබා මරාදැමූ රොෂාන් කුමාරසිරිගේ බිරිඳ, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන...