මතවාද

මේ ඕස්ට්‍රේලියාවේ ජයක් පමණක් නොවේ

ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට ආවේ කළින් ක්‍රීඩා කරපු තරග දහයම දිනලා. ඒ ජයග්‍රහණ දහයම බොහෝ පහසුවෙන් ලබපු ජයග්‍රහණ.ඔවුන්ට තරගයක් දීමට හෝ සමත්...

පැට් කමින්ස්, මුළු ලොවක් පුදුම කළ උඹනම්, යකෙක්

උඹනම් යකෙක් මනුස්සයෝ. හරියට ලෝදිය හැලියකට පැන්න මිනිහෙක් වගේ කවදාවත් ජීවිතේ ඉතුරු වෙන්නේ නෑ කියලා දැන දැනත් පුදුමාකාර ධෛර්යකින්, පට්ට මොලේකින් අන්තිම මොහොත වෙනකම්...

ඉන්දීය බලය සහ අපට කළ හැකි දේ

ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි.ඒ ඉන්දියාවට වාසනාවන්ත ක්‍රීඩා පිටියක් ලෙස සැලකෙන මුම්බායි හි වන්කඩේ ක්‍රීඩා...

ක්‍රිස් සිල්වර්වූඩ් සහ මහේල ජයවර්ධන

සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මිනිසුන් නිවැරදි තොරතුරු වලින් දැනුවත් වීම කොතරම් වැදගත් දැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ඊයේ පැවැති මාධ්‍ය හමුවෙන් පැහැදිලි වුණා.මහේල ජයවර්ධන ශ්‍රී...

Online Safety ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එකඟ විය නොහැක්කේ ඇයි?

Online Safety සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළ පෙත්සම් 45න් එක් පෙත්සමක පාර්ශ්වකරුවකු වශයෙන් මෙසේ ලියා තබමි. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලකකරමින් ඉදිරිපත්...

ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය කුමක්ද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම...