මතවාද

නියුට්‍රල් වර්ණ, සාරිය සහ විකල්ප ඇදුම්

සාරියේ බලහත්කාරයට එරෙහිව විකල්ප ඇදුම් වෙනුවෙන් පෙනී හිටින ගුරුවරියන් සිය විකල්ප ඇදුම් පරාසය සාය සහ හැට්ටය, සල්වාර්, ගවුම, කලිසම සහ ජැකට්, ලුන්ගි…..ආදී වශයෙන් විහිදුණු...

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල් මේ දවස්වල පාර්ලිමේන්තුවේ හුගක් අය බණ කියන්න පටන් අරන්. ජනපති රනිල් තමයි ප්‍රධානම දේශකයා. ඔහු කියපු බණ පදයක් අල්ලගෙන අනික් අය...

“මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ට බලපාපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කරුණා, පිල්ලෙයාන්, කේ.පී. ට තිබුනද?”

ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් "පරමාධිපත්‍ය බලය ජනතාවගෙන් අත්හැරිය නොහැකියි. ඒ බලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජනතාව...

ඇදහිල්ල සහ ක්‍රිකට්

ලංකාවෙ ක්‍රිකට් ගොඩනැගිලා තියෙන්නෙ තනිකරම මිථ්‍යාව මතද කියලා ප්‍රශ්නයක් මතුවෙන වීඩියෝවක් සංසරණය වෙනවා. ඒ යෙහාලි සංගක්කාරගෙ. එයා කියන විදියට සංගක්කාර සේරම සෙල්ලම් දාලා තියෙන්නෙ...

අරවින්ද යක්ෂයෙකු සේ ඉතුරු වී සිටින්නේ ඇයි?

මුහුණු පොතේ මහේෂ් හපුගොඩ ලස්සන ලිපියක් ලියලා තිබ්බා "යක්ෂයාගෙ ක්‍රිකට් ගහමු " කියලා. ඒකට හොඳ යි කියන්නෙ නැතුව ලස්සන යි කිව්වෙ ඒ ලිපියෙ තව...

සාරිය – හුදු ඇඳුමක් වෙනස් කිරීමට වඩා එහා ගිය සංස්කෘතික පරිවර්ථනයකට

ශ්‍රී ලංකාව රටක් ලෙස වෙනස් කිරිම සම්බන්ධයෙන් කතා කරන ඕනෑම අවස්ථාවක මම ප්‍රායෝගිකව එය ආරම්භ කළ යුතු හොඳම ස්ථානයක් විදිහට දකින්නේ පාසලයි. ඒ සඳහා...