කලා

“බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත!”

කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක්...

මිනිසුන් හිඟයි ඇසුරට උඹලගෙ පන්නේ – මැරිලත් ආදරේ ඒ හින්දයි තෙන්නේ

අපි එක්වුණා අද උඹ සිහි කරන්නටසිදුවිය හැමට උඹ නැති බව දරන්නටළග නැතිවුණත් අප හා සැරිසරන්නටඅපෙ හිත්වලින් බෑ ඔය නම මරන්නට ඉස්සර රසිකයෙකි මම උඹගේ දරුණුකිව්වේ...

‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ අපේ විශ්වවිද්‍යාල දෙස බලා කරන ලද සෑබෑ විදර්ශනාවක්

"එක වසරේ ගුරුවරු ඇදේට ලියන අකුරු වලට හරි නොදමා, ඒ පුංචි ළමයින්ට 'බෝල අකුරු' ලියන්න බල කරනවාලු. ඇයි එහෙම කරන්නේ කියලා ඇහුවම, ඇද අකුරු...

කාටවත් කෙදිනකදි හෝ නොකී – දිගුම දිගු කතාවක පද ලියයි,

සීතලෙන් පීඩිතව සැලෙන තොල්ප්‍රේමයෙන් විකසිතව රිදුම්කයිදුර පේන අඳුරු අහුමුලු අතරපපුතුරට දැනෙන පෙම සුසුම්ලයි, බොරපාට රෑ අහස සඟව ගත්සොඳුරු උඳුවප් මහේ සිහිල සඳකාටවත් කෙදිනකදි හෝ නොකීදිගුම...

තාත්තා ගෙනා බෝනික්කා

ඔබ වැඩ ඇරී ආමගේ පස්වැනි උපන්දා සවසනිල්වන් දෑස් ඇතිකහවන් කෙස් කලබැතිරන්වන් බෝනික්කෙකුමට ලැබිණ ඇගේ කෙහෙරැලි අල්ලාඑවන් කෙහෙරැලි පැතූ මමඇගේ ඇසි පිය දැකමගේ ඇසි පියන් ද...

නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි

'හතලිස් වරක් දෙක' - රසිකා ප්‍රනාන්දු සිංහල කවි කෙත නිසරු යයි තවදුරටත් මැසිවිලි නගන්නට නොහැකිය. එහි නව කරල් පූදිමින් තිබේ. පරිණත අස්වද්දන්නන්ට අමතරව නව අස්වද්දන්නවුන්...