කලා

“ප්‍රේමයෙන් විතැන් වෙන කිසිවෙකුට කවි ලියන්නත් බෑ, දේශපාලනය කරන්නත් බෑ, පවතින්නත් බෑ!”

චලක ප්‍රමුදිත ලුණුවිලගේ 'සමනල කවුළු තටු' කාව්‍ය සංග්‍රහය හරහා නැවත අපට සම්මුඛ වෙයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ...

‘හමාර බණවරට’ පසු පැවරෙන කාව්‍යමය අභියෝගය සුළු පටුද? – ‘නිල්තරා’

ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන...

සිඳී ගිය වැව ගාව

මල්ලිකා මේ හරියෙ මහ වැවක් තියෙන්නැතිවැහි කාලයට වැවේ ළය මඬල පිරෙන්නැතිනිල් දියේ ඉහිරෙමින් හඳ එළිය ගලන්නැතිකෙකටියා සුදු සිනා පිපී අත වනන්නැති කුරුල්ලෝ ඇවිල්ලා කැරකිලා බලන්නැතිතරුණ...

වියසිදුරට සඳමානන සැන්දෑවට එකතුවන්න

කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලා විද්‍යාර්ථීන්ගේඅවසන් නිෂ්පාදනය කාර්යය ලෙස නිර්මාණය කෙරුණු . 'වියසිදුරු' වෘතාන්ත චිත ්‍රපටය මාර්තු 23...

IPL ක්‍රීඩකයින්ට කොවිඩ් හරස් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) - 2023 සඳහා සහභාගි වන ක්‍රීඩකයෙකු කොවිඩ් - 19 පරීක්ෂාවෙන් පොසිටිව් බවට තහවුරු වුවහොත් දින 7 ක නිරෝධායනයක සිටිය යුතු...

ජනතාවගේ පරිකල්පනය අපරාධ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කරන්න ඕනෙ ! – PIETA අධ්‍යක්ෂ රවිඳු ප්‍රනාන්දු

MEDCOM Short Film Competition - 8th World Conference on Media and Mass Communication කෙටි චිත්‍රපට උළලේ හොඳම සිනමා නිර්මාණය (Top Short Film) ලෙස PIETA...