කලා

කසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවී, ඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී

මුල් මතකයෙන් ගියමුත් කාලයක් ගෙවීසිද්ධිය පෙනෙනවා මට අද වගෙම මැවීකසකාරයෙකි එක රැල්ලක හැදුණු මුවීඒ ගැන කියමි උඹ මියගිය දිනයෙ ලුවී නමසිය අනුපහ මැද අපෙ කොලුමකමේඕ.එල්....

එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි

නිර් භීත වැඩක්….එක අතකට අහිංසක හා අවංක වෑයමක්. තමාම ප්‍රබන්ධ විෂය බවට පත්කරගනිමින් ලියා ඇති විෂ්ණු වාසුගේ රස්තියාදු මතක සංචිතය 'සිම්පල් සයිමන්' නම් වේ. තමාගේම...

“අමාරු කාලවල අද්විතීය දේවල් බිහිවනවා!” – ප්‍රභාත් විතානගේ

'සෝබනකාරයා' නම්, ප්‍රභාත් විතානගේ ගේ කුළුඳුල් නවකතාව මුද්‍රණද්වාරයෙන් එළි දකින්නේ මීට මාස කීපයකට පෙර ය. මේ දිනවල එය පිළිබඳ සහෘද සංවාදයක් සූදානම් වෙමින් පවතියි....

“1990 – ඒක ඩොංකි කට් කපපු, ටයිටැනික් ගවුම් ඇඳපු කෙල්ලො හිටපු කාලයක්!” – තනූජා ලුම්බිණි

නූතන පරපුරේ කැපී පෙනෙන කිවිඳියක් වන තනූජා ලුම්බිණි මෑතක සිට ටෙලි නාට්‍යය තිර රචිකාවියක් ලෙස ද අපට සම්මුඛ වන්නීය. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ දිගහැරෙන...

කලාපීය සාහිත්‍ය සහයෝගීතාව ගොඩනගන ෆොස්වාල් සාහිත්‍ය උළෙල

පසුගිය මාර්තු 26 සිට 28 දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණු ෆොස්වාල් හෙවත් සාර්ක් ලේඛක සහ සාහිත්‍ය පදනමේ (FOSWAL - Foundation of SAARC Writers And...

හම විතරක් තිබුණ ම ඇති මට අවුරුදු කන්න

මීන රාසියෙන් මේසෙට කකුළ තියාගන්නසූරිය දෙවියෝ කලිසම ඇඳගත්තා අන්නමගෙ සේරම ඇටකටු ටික මහත්තුරු ම ගන්නහම විතරක් තිබුණ ම ඇති මටත් ගමේ යන්න ඇට දෙක තුන...