කලා

ගම්පෙරළියේ නන්දාගේ කවිය

වලාකුළු සාගරේ පාවෙලා මෙහි ආවඅඬාගෙන දොඩාගෙන වැටෙන හිරිකඩ ගාවඋහුලගන්නේ කොහොම අලුයමේ සංකාවජිනදාස වත් ද මේ ඇදවැටෙන වරුසාව විලාපය කියාගෙන පොල් කරටි අඹරවනකුණාටුව කැරකුණා දෙස්දෙවොල් කියාගෙනකණාටුව...

පැරිස් වළාකුළු අතරින් ගොස් කලකට පසු මිලාන් කුන්දේරාව යළි සිහිපත් වුනා ….

පාන්දර හීනෙන් මිලාන් කුන්දේරාව දැක්කා. පැරීසියේ පාරක ඔහු ඉදිරියට ඇවිදගෙන එනවා. අන්තර්ජාලගතවෙලා බැළුවා කුන්දේරා තාම ජීවත්ව ඉන්නවද කියලා. ආයුෂ තව බොහෝ වේවා!, 93 වියැති ඔහු පැරීසියේ තවම...

අනිල්ගේ ‘සැණෙලි වියුම්’ සහ ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’

අනිල් හේරත්ගෙ පළමු කෙටි කතා සංග්‍රහය වන 'සැණෙලි වියුම්' සමඟ මෑතක දී පළකෙරුණු 'ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්' කතා එකතුව විමසීමේ දී අප කියවාගත් ලකුණු මෙපරිදි...

‘ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා’ – නරීන් අබ්ගර්යාන්

'ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා' - නරීන් අබ්ගර්යාන් පරිවර්තනය - කේ. ඩී. චන්ද්‍රසිරි ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ,...

මිතුරා ඇසූ පැනයට නම් එකපාර, ආවේ මතකයට නානායක්කාර

සවනට ඇහෙන දුරකින් වෙරළක සද්දේමිතුරන් සිව්දෙනෙක් හා හිදගෙන මැද්දේඉන්න අතුරතුර මධු මී බිඳු යුද්දේආගිය කතා ඒ මැද අපි ගොඩ ඇද්දේ වික්‍රම බෝගොඩත් සමගින් බීපු මමසිද්ධිය...

“ප්‍රේමයෙන් විතැන් වෙන කිසිවෙකුට කවි ලියන්නත් බෑ, දේශපාලනය කරන්නත් බෑ, පවතින්නත් බෑ!”

චලක ප්‍රමුදිත ලුණුවිලගේ 'සමනල කවුළු තටු' කාව්‍ය සංග්‍රහය හරහා නැවත අපට සම්මුඛ වෙයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ සිදු කළ...