කලා

“ආදරයයි, සෙක්ස් කියන්නෙයි දෙකක් මිස එකක් නෙමෙයි. ‘ද පියානෝ ටීචර්’ සිනමාකෘතිය කියවමු.”

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ මම අපි ඇතුළුව...

” සත්‍යජිත් රායි ” හා ඔහුගේ සිනමාව

"සිනමාව" ( A Cinema) වූ කලී ගෙවීගිය විසිවැනි සියවසේ දී ලොවට බිහිවූ ඉතා ප්‍රබල කලා මාධ්‍යයකි . එය සංගීතය, නාට්‍ය, චිත්‍රය හා සාහිත්‍යය යනාදි...

‘මතක මග මගහැර’- සන්ධ්‍යා කුමුදිනී ලියනගේ

කාව්‍ය කෘති දෙකක් සහ කෙටිකතා එකතුවක් තම නිර්මාණ පැසෙහි තබාගෙන සිටිනා සන්ධ්‍යා මතක මග මගහැර යනුවෙන් තෙවන කාව්‍ය කෘතිය එළි දක්වන්නීය. ඇය කාලයක පටන්...

‘ශාබිදික සිනමාවක් ඔස්සේ දැනෙන යුධ කමිපනය හරහා මරණයට සවන් දෙමු. – The zone of interest

යමෙකු විසින් යටිගිරියෙන් මොරදීම, කෑ ගැසීම, මර ළතෝනි දීම තුළ ඇත්තේ දැඩි ආතතිය වඩවන කමිපනසගහත තත්ත්වයකි. එය අනෙක් පසට අල්පෙනෙත්තක් වුවද බිමට වැටෙන ශබිදය...

ලාංකීය සිනමාවේ පෞරුෂත්ව නළුවා

රඟපෑම නොහොත් රංගනය යනු කිසියම් නළුවෙකු විසින් 'කථාන්දරයක්' කීමට යම් චරිතයකට අනුගත වීමෙන් කරනු ලබන ක්‍රියාකාරකමකි. ෂේක්ස්පියර් ‘ජීවිතය රඟමඩලකි, අප සැවොම එහි රඟන්නෝ වෙති’...

”ඉන්දියානු පාපන්දු පිටියේ මිහිදන් නොවූ සදාතනික පුරාවෘත්තය”- Maidaan

වර්ෂ 1947 අගෝස්තු 15 වැනි දින ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ලබා දී පිටව ගියද ඉන්දියානුවන්ට අපුරු වටිනා ක්‍රීඩාවක් ඒ වනවිටත් හොඳින් උගන්වා තිබුණි. ඒ...