කලා

“බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව නාමය පමණක් නොව නොපවතින අධිරාජ්‍යයක සම්මානයක් බාරගත නොහැකි” – ඩොරිස් ලෙසිං

'ලේඛකයකු වීමට ඉගෙනීම' - ඩොරිස් ලෙසිං 1919 ඔක්තෝබර් 22 වැනිදා යටත්විජිත සිම්බාබ්වේ හි උපත ලැබූ ඩොරිස් ලෙසිං (Doris Lessing) (1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය...

‘බෙංගාලි සිනමා ඉතිහාසයේ මීට වඩා හොඳ දවසක් නොතිබිණි!’ – බංග්ලාදේශයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමිතාබ් රේසා

2021 කෑන්ස් සමිමාන උළෙලේ පළමු බංග්ලාදේශ චිත්‍රපටය ලෙස ‘‘රෙහානා මරියම් නූර්‘‘ ඉතිහාසයක් නිර්මාණය කරයි. 2021 කෑන්ස් උළෙලෙහි 74 වන සංස්කරණය සඳහා තෝරාගත් චිත්‍රපට ලැයිස්තුව බ්‍රහස්පතින්දා...

එකම නගරය දෙවරක් දැකිය හැකිය..!

ඇවිද යමිඒ කඳුකර නඟරය සිසාරාතිස් වසරකට පසුව… වෙරළු අච්චාරු ව ගත්කඩ පොඩිත්ත තිබූ බිම පසුවෙද්දිදිව කිතිකවයිඒ ඉමිහිරි ඇඹුල් රස…! නිරුවත් දෙපා තබද්දීමේ රේල් පීලි මතමඳ උනුහුමක්...

සාහිත දැවැන්තයෙකු වන මිලාන් කුන්දේරාගේ නික්මයාම පිළිබඳ රතු මකරුන්ගේ ශෝකය

දශක ගණනාවක් ජීවත් වූ පැරීසියේදී චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරා අවුරුදු 94 ආයු වළඳා මිය ගිය බව පසුගිය බදාදා දින ප්‍රකාශයට පත් විය. කුන්දේරාගේ...

නඳුන්ගේ කල්පනා කවුළු මගේ කුඩා කවුළුවෙන් දැකීම !

පරාක්‍රම කොඩිතුවක්කු, ටිම්‍ රාන් කීර්ති, මහින්ද ප්‍රසාද් මස් ඉඹුල වැනි කවීන්ගේ අත්දැකීම හෙවත් විෂය හා අදහස ව්‍යුහමය සැකැස්මට වඩා ප්‍රබලය._ ලියනගේ අමරකීර්ති _නවකවි සලකුණ...

සමාජමය, ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් රටක සිදුවන සියලු විපර්යාස සියල්ල යහපත් නොවේ – ‘රුහිරු විකුණා යැපුණ මිනිසෙක්’

'රුහිරු විකුණා යැපුණ මිනිසෙක්'පරිවර්තනය - චූලානන්ද සමරනායක Chronicle Of A Blood Merchant Yu Hua "රුහිරු විකුණා යැපුණ මිනිසෙක්" යන නමම ගත්කල හිත සංවේදී වීම හේතුවක් කොටගෙන...