කලා

“අපිට ඕන නෑ උඹල දුක් විඳපු හැටි දැනගන්න”(‘ලේඛකයකු වීමට ඉගෙනීම’- 3)

මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා වල විවිධ මාධ්‍ය සමඟ කරන ලද...

සමාජය විනිවිදින්නට සිත්ගන්නා සුළු උත්සාහයක යෙදෙන, කාංචනා ප්‍රියකාන්තගේ ‘මං චිත්‍රපටියක’

'මං චිත්‍රපටියක' - කාංචනා ප්‍රියකාන්ත අප සිටිනුයේ අතිශය බියකරු අගාධයක වුව ඒ ගැන එතරම් බරක් පතලක් අප කිසිවකුට හෝ නැති තරම්ය. දරාගත නොහෙන ජීවන වියදම,...

මිනිසත්කමේ ආකෘතික නියෝජනය – ගුවර්නිකා

පිකාසෝගේ කෘති අතර වඩාත්ම ප්‍රසිද්ධියක් ගත් කෘතියක් ලෙස ගුවර්නිකා චිත්‍රය නම් කළ හැකිය. දේශපාලන ප්‍රකාශනයක් වශයෙන් මෙය ඔහු දැක්වූ අතිමහත් ප්‍රතිචාරයක් විය. ස්පාඤ්ඤ සිවිල්...

අයියා කෙනෙකි නිහඬම පත්තර කුලයේ

පෙන්නා තරම අත රැදි පෑනෙහි බලයේලියලා තිබේ බොහො දේ ඉහළම තලයේනොසැලෙන පරිදි කිසිවිට දිය පිරි කලයේඅයියා කෙනෙකි නිහඬම පත්තර කුලයේ ඔහු නම සමග සිළුමිණ මතකයට...

ලස්සනයි කියන්නේ මොකක්ද? කැතයි කියන්නේ මොකක්ද?

මෙන්න මෙහෙම අහන්නේ බියුටි. බියුටි කියන්නේ කවුද කියලා ඔයගොල්ලො දන්නවා. බියුටි ඇන්ඩ් ද බීස්ට් අපි අනන්තවත් අහලා තියෙන සුරංගනා කතාව. හැබැයි ඊයේ වේදිකාගත වුණ...

“මම ඒ පොත් දෙකම ඉරලා දැම්මා” – (ලේඛකයකු වීමට ඉගෙනීම)2

(ලේඛකයකු වීමට ඉගෙනීම – ඩොරිස් ලෙසිං) 2 මොහාන් ධර්මරත්න පරිවර්තනය කළ ඩොරිස් ලෙසිං ((1919-2013) 2007 දී නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ බ්‍රිතාන්‍ය ලේඛිකාව) විසින් විවිධ අවස්ථා...