කලා

“අපට සිටින ප්‍රේම කාව්‍යකරණයෙහි අති නූතන කවියකු ලෙස සෞම්‍ය හඳුන්වා දිය හැකියි”

ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..? - සෞම්‍ය සඳරුවන් ලියනගේ කවියෙහි ආත්මය හඳුනාගත් නිර්මාණකරුවකු ලෙස සෞම්‍ය සඳරුවන් ලියනගේ හඳුන්වාදීමට මා කැමැත්තෙමි.කවියාගේ ආත්මය කවි බසට නැගීමට...

‘ලස්සන රටක්, කැත රාජ්‍යයක්, අසමත් රාජ්‍යයක ඇස ගැටිය යුතු රහස් කියන කඳු’

හැමදාම උදේ පත්තරය අරන් බලනකොට පිටු පුරාවටම තියෙන්නේ නන්නාඳුන මළ සිරුරු ගැන. එහෙමත් නැත්නම් මිනිස් ඝාතන ගැන. ටෙලිවිෂන් එකේ නිවිස් බලනකොටත් ඒ විදියමයි. ජනමාධ්‍යට...

“මේක නවකතාවක් නෙමේ නවකතා ලියන්න උගන්වන ඉස්කෝලයක්..”

ලියනගේ අමරකීර්තිගේ 'කැළලිකාරයෝ ගැන' අමරකීර්තිගෙ කැළලිකාරයෝ ඇතුළු තවත් සහෘදයන් ගණනාවකගෙ නවකතා හා කෙටිකතා පොත් රැසක් මගේ මේසෙ උඩට වෙලා දැන් සෑහෙන කාලයක්.ඉඩක් ලැබුණ වෙලාවල්වල ටිකෙන්...

සිංහල පාඨකයා මහාද්වීපික චින්තනයක් වෙතට කැදවාගෙන යාමට ගන්නා තේමාත්මක උත්සාහයක්

කොස්මොපොලිටන් හෙවත් විශ්වීය නගර යන යෙදුම දූපත්වාසී අප හට තරමක ආගන්තුක හැඟීමක් ගෙන දෙන්නකි. ඒවායේ භෞතික මෙන්ම චින්තනමය හැඩතල අපගේ නගරවලට වඩා හාත්පසින් සංකීර්ණය;...

“නිසංසලේ ගලා යන වදන් ප්‍රවාහයක යටින් ගලා යන බලවත් දිය වැලක් වන් අදහස් සමුදායක්”

'මා තුළම වැඩුණේද අන් යමෙකු' - චින්තක සමන් හේරත් දින ගණනාවක් තිස්සේ එය මා සමගය. උදයේ නිවෙසින් පිටව දුම්රිය අල්ලන්නට යකඩ අසු සමග පොර බදන...

ජාත්‍යන්තර ටෙලිනාට්‍ය ලෝකය කළඹන නවතම ජපන් ටෙලි නාට්‍ය කුමක්ද ?

එනම් ඒ, Shōgun - 2024 ජපන් ථෙතිහාසික ටෙලිනාට්‍ය ය යි. මධ්‍යකාලීන ජපන් ඉතිහාසයේ සමුරායි රණගූරයන්ගේ වීරත්වය මතින් දිවෙන කතාපුවතක් පසුබිම්ව නිර්මිත මෙම ථෙතිහාසික ටෙලිනාට්‍යය...