කලා

‘කුමාරතුංග තෙන්නකෝන් සහ දෙපැත්තක ගැටුම’- එස් ජී පුංචිහේවා

නිස්සන් අමතක කරදැමීමත් පුස්සන් ඔසවා තැබීමත් අතින් අපට ඇත්තේ ස්වරණමය ඉතිහාසයකි. මේ ඉතිහාසය තුළ අද වන විට බොහෝ සේ යටපත් කර ඇති චරිත දෙකක්...

ගැහුවොත් කවි පොතක් හෙම අපටත් ජොලිය, ලිව්වා වගේ අම්මා සහ සඳ එළිය

ලියලා "වැස්ස ඇය සහ මම" නමින් කවතිබුණා එකව අග එය හඳයගේ බවප්‍රතිචාරයට ටික දවසක් පමා වුවතොස පළ කරමි ඒකට කල් නොගෙන තව ලද ඉසිඹුවෙන් පසුවෙන...

ද්‍රව්‍ය බල කවිය සහ සමනල කවුළු තටු චිත්‍රය

ඔබ-මම පරිපථ නගරයකකුහුඹු වේගයෙන් යනවිදුලියකි නගර පරිපථයකවිදුලි වේගයෙන් යනකුහුඹුවෙකි. මේ චලක ප්‍රමුදිත ලුණුවිලගේ ‘සමනල කවුළු තටු’ නම් කවි පොතෙහි එන මා කැමති කෙටි කවියක්. එක විදිහකට කවිය...

ස්නේහයේ කඳු හිස කරා යන මගේ විසිතුරු

අලුත් කවියෙකුගේ කිවිඳියකගේ ආගමනය සිරියක් බව චූලානන්ද සමරනායක මෑතකදි ප්‍රකාශ කර තිබුණි. එම කතාවට චූල එකතු කිරීමක් කරන්නට මට අවසර දෙන්නේනම් මම මෙසේ කියමි....

ගොඩගේ අත්පිටපත් තරගය -2022-2023

ඉහත අත්පිටපත් තරගයේ අවසන් වටයට නිර්දේශ අත්පිටපත් නාමාවලිය ග්‍රන්ථ නාම අකාරාදිය අනුව අදාළ තරග අංශය යටතේ පෙළ ගස්වා ඇත. අවසන් වටයට නිර්දේශිත අත්පිටපත් අතරින් ජයග්‍රාහකයන්...

පූර්ණ ප්‍රවීණත්වය හා ලක්ශාන්ත

2010 විතර වෙන කොට ලක්ශාන්ත අතුකෝරල තමන්ගේ පරම්පරාවේ අනික් කවි කිවිඳියන් හා සමමට්ටමක වගේ හිටියෙ.ගත වූ දශකය ඇතුලත ඔහු අනික් අය පසුකරගෙන ඉදිරියට ආවා....