කලා

“භූමි ඒ චරිතයට තෝරාගැනීමම අභීට හා කස්සාට අභියෝගයක් වෙන්න ඇති”

අභී කියන්නේ වෙනස් ජීවන දැක්මක් තියෙන ශිල්පිනියක්. ඇය ඇගේ අදහස් පළකරන්න බය නෑ. ඇත්තම කිව්වොත් ඇය ගේයක්කාරිනියක්. මෑත කාලය තුල ඇය නිර්මාණය ගීත එකාකාරී...

‘මතක පොලිසිය’ අතුරුදන් කරන්නේ මතක විතරක් නොවේ

ලෝකයට දේවල් එකතුවෙන, පිරෙන, පවතින තත්ත්ව වගේ ම ලෝකයෙන් ඉවත්වෙලා අතුරුදන් වෙලා නැත්තටම නැතිවෙලා යන තත්ත්ව, සම්පූර්ණ වීම සහ හිස්වීම කියන වචනවලට කැටිකරලා හිතුවොත්...

“මේ ගීතයේ මට හොඳටම දැනෙන තැන මෙතැනයි”

මම මේ දිනවල ළහිරු කිතලගමගේ 'චුට්ටා' යොවුන් නවකතාව කියවමින් සිටිමි. ඒ අතරතුර මගේ මිතුරියක් වට්ස්ඇප් එකට වීඩියෝවක් එවා තිබුණි. එය ළහිරු කිතලගම ලියූ ගීතයක්...

ඇතැම් සිතුවම් කියවීමට නම් එම සිතුවම් තුළට පිවිසිය යුතුය

සිතුවම යනු රේඛා හැඩතල සහ වර්ණ සංකලනයෙන් නෙත ද ඉන් නොනැවතී සිත ද පැහැර ගන්නා, එයින් ද නොනැවත මනසටද අමතන දෘෂ්‍යමය නිර්මාණයකි. ඇතැම් සිතුවම්...

වීරයන්ගේ ඇතුළට යන වීර චාරිකාව නොහොත් ‘රජා මං වහලා’

නාට්‍යකාරයෙක් කියන්නෙ මැජික්කාරයෙක්. ඔහුගෙ අතේ අදෘශ්‍යමාන මැජික් යෂ්ටියක් තියනව. මේ යෂ්ටියෙන් වේදිකාව මත මවන මැජික් එක තමයි නාට්‍යය කියන්නෙ. මම නම් වේදිකාවක් ඉස්සරහ වාඩිවෙන්නෙම...

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ කොළඹ එති

නික්මීඋත්තල ජනපදයෙන්පිත්තල හංදියෙන් හැරීගැල් පන්සීයක් පාරේ යනකොටබ්ලොක් නොවී තියේ වි ද කොළඹ…….? මඟ දිජල ප්‍රහාර දෙන තරමට හොඳයිකුර ගගා ගැල් අදිනගොනුන් ඉන්නෙත් පිපාසෙන්. උහුලන්නෙ කොහොම දකරත්ත...