කලා

‘හිරු මඬල මත අඳුර’ ඇල්බට් ලිහනෝව්

ඇල්බට් ඇනටොලෙයෙවිච් ලිහනෝව් නම් විශිෂ්ට, දයාර්ද්‍ර මිනිසා සෝවියට් යුගයට අයත් අවසාන ලේඛකයා යැයි සිතමි.මට ඔහු මුණ ගැසෙන්නේ ‘මගේ ජනරාල්’ නම් අති විශිෂ්ට කෘතිය නිසා...

වැඩකාර මැස්සෙකුගෙ සංකාව

හැමදාම අතගාන මකරන්ද මොනවට දආදරය දැනෙනකොට වැඩකාර මැස්සෙකුටමී වදෙන් ඉගිල්ලී පලායන්නට හිතෙයිදුර ඈත මීදුමේ ගිරි ශිඛර නානකොට ලැයිම් කාමර පේලියකි පිලා කෝෂ ටිකනොමේරූ පිලව් හංකිති...

“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

ලක්ෂාන් මධුරංගගේ " බුදුවෙන්නවත් අතහරින් නෑ" කාව්‍ය සංග්‍රහයේ දැනුණු තැන්වලින්, මගේ හද රැඳුනු තැන් කිහිපයක් පිළිබඳව මෙසේ සටහන් කර තබමි. එසේ වුනත් "කොළඹට කියන්නේ...

නවතම බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් Lady Chatterley’s Lover – 2022

ප්‍රංශ ජාතික සම්මානනීය සුරූපී සිනමා නිළියක් හා අධ්‍යක්ෂකවරියක් වන Laure de Clermont - Tonnerre විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටිය වනුයේ Lady Chatterley's Lover...

අපි ස්ටේෂමෙන් බැස්සාට කෝච්චිය දුවවන තරංගා

හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත් පවතිනවා කියා සිතන, ස්ටේෂමෙන් අපි බැස්සාට කෝච්චිය...

සෙරෙප්පු

මේ සෙරෙප්පු දමාගෙනගැබ්බර බිරිය බලන්නටඉස්පිරිතාලෙ යන්නැතිපොඩි දුවක් හිතින් වඩාගෙනආපහු ගෙදර එන්නැති මේ සෙරෙප්පු දාගෙනඑළවළු ගේන්නඉරිද පොළට යන්නැතිපොඩි උන් උස් මහත් වන හීනයක්මේ සෙරෙප්පු උඩ තියෙන්නැති මේ...