ප්‍රංශ සිනමා උලෙළ ජූලි 06 වැනිදා සිට තරංගනීයේදී

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කරනු ලබන ප්‍රංශ සිනමා උළෙල එළඹෙන ජුලි මස 06 වැනිදා සිට 09 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

මෙම සිනමා උළෙලේ දී විශිෂ්ට සිනමා නිර්මාණ 6 ක් ප්‍රදර්ශනය වීමට නියමිතය. ඒ අනුව
ජූලි මස 06 වැනිදා සවස 6.00 ට En Corps / Rise, by Cedric Klapish (2022) ,

ජූලි මස 07 වැනිදා සවස 6.00 ට Rock’n Roll by Guillaume Canet (2017),

ජූලි මස 08 වැනිදා සවස 3.00 ට Kirikou et la sorcière / Kirikou and the Sorceress by Michel Ocelot ( 1998 ), එදින සවස 6.00 ට Rouge / Red soil by Farid Bentoumi (2020),

ජූලි මස 09 වැනිදා සවස 3.00 ට 16 levers de soleil / 16 sunrises ( 2018), එදින සවස 6.00 ට Délicieux / Delicious, by Eric Besnard (2021) යන සිනමාපට විකාශනය වේ.

රසික කොටුදුරගේ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...