කලා

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන ලදි. මෙම “කැළල” (SCAR) ප්‍රදර්ශනය නැරඹීම...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන අවලෝකනය. දීර්ඝ කාලයක් මග හැරුණු කතිකාවක්....

ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි මාසයේ 21 වනදා සවස් යාමයේ විදර්ශන...

‘දුමිරියේ ප්‍රේමය’ – 8 A.M. Metro

දුමිරිය කියන්නේ තවදුරටත් මිනිසුන් එහා මෙහා ගෙනයන හුදු ප්‍රවාහන සේවාවක්ම නොවෙි. දුමිරිය යනු නූතනයේ මිනිස් සබඳතා නිර්මාණය කරන ජංගම පාලමකි. සිනමාව තුළ බහුල ලෙස...

සාහිත්‍ය කෝලාහල – ‘හිතක මතක’

"…හයවන දශකයේ බොහෝ උත්සව සභා පැවැත්වීමට නිතර යොදාගත් තැනකි, කොළඹ විහාරමහා දේවී උයන අසලින් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාව. (කලක් වසා...

‘අපි හොයන හින්දි සිනමාව සහ කිරන් රාඕගේ අතරමං වුනු ගැහැණු’

සමිප්‍රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයේ වෙළාගෙන තියෙන සමිප්‍රදාය, ආගම...