කලා

න්‍යායික සංකථනය, අදහස්මය පරීක්ෂාව සහ සමකාලීන සාහිත්‍ය විචාරය ගැන අදහසක්

(නොකියවීම, සාහිත්‍ය කියවීම ලෙස ජනප්‍රියවීමේ ට්‍රැජි කොමඩිය )කවිය, කෙටිකතාව, නවකතාව සහ යොවුන් නවකතාව ආදී සමකාලීන සිංහල සාහිත්‍ය නිර්මාණ පිළිබඳ නිතර දකින්නට - කියවන්නට ලැබෙන...

‘වංසක්කාරයෝ’ East Lynn, Ellen Wood

දහනව වන සියවසට අයත් කාල වකවානුවක එනම් ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ප්‍රධාන අංගය නවකතාව බවට පත්වූ වික්ටෝරියානු යුගයේදී (1837-1901) බ්‍රිතාන්‍ය ගම්බද වංශවත් හා ඉහළ සමාජය...

නන්දා සහ ජිනදාස

අතුරු අන්තරා මැද විඳින තනිකම් දෝසමිතුරු හඳ එළිය දෙන නීල ඉඳුවර දෑසපතුරු ගිය ජීවිතය ගෙවන තනිකඩ වාසනපුරු හීනය දකින අහිංසක ජිනදාස කොග්ගලින් ඉගිල්ලී සිංහලේ ආ...

‘සෝබනකාරයා’ පොත අවසානයේදී පාඨකයා නොව රචකයා ද කුන්ෆු පහරට ලක්ව ඇත්තාක් මෙනි

කතා වින්‍යාස තුනක් සමඟ ගනුදෙනු කරමින්, පාර ප්‍රබන්ධයේත් ප්‍රබන්ධයක් මවමින්, පාඨකයාව සුන්දර අපභ්‍රංසයක් වෙත ගෙන යන පොතකි, සෝබනකාරයා. මෙකී ලක්ෂණ තුන විස්තර වශයෙන් මෙසේ...

දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

නිමක් නැති හුදෙකලා තැනිබිමකඑකලාව සැරිසරන‍අසරුවා මම,රම් බිඳක උණුසුමේසසලවා සැඳෑකල සීතල. දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය,වනය අද්දරඅඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යනඔබ වෙසෙන...

හැම කවියකම තම අයිඩින්ටිය තියන – කවියෙකි මම දැකපු කදිමට කවි ලියන

මේ අපෙ කවි රැහේ නෝමල් එකායබැස්සම ලියන්නට මූ නම් යකායලිව්වේ කවියෙ දියුණුව ගැන තකායඅද මගෙ කවි කුසුමෙ හිමිකරු ලකාය කවියෙකු වෙතැයි පෙන්වා ඔහු හොදම එකේසළකුණු...