කලා

අපි යළි මුණ නොගැහෙන්න කාරණා ඇයි

සේකර ,නුඹ එදාඇසූ පැනයඅහන්න තාමත් කල් වැඩිය. " වික්ටර්බතක් – වතක් – ගෙයක් – දොරක්ලද පමණින්රස්සාවක් ලද පමණින්විමුක්තියක් ලැබිය හැකිද?අසහනයෙන් මිදිය හැකිද?සංසාරේ නිරංතරව තැවරී ඇතිදුක...

මහගම සේකර දුටු විෂම ලෝකය “ප්‍රබුද්ධ”

1929 අප්‍රේල් මස 07 වැනි දින සියනෑ කෝරළයේ රඳාවාන ගම්මානයේ දී මෙලොව එළිය දුටු මහගම සේකර( 1929 - 1976 ) කිරිඳිවැල රජයේ මිශ්‍ර පාසැලෙන්...

‘ශුද්ධ වූ ජුදාස්’ හි ‘ගිමන් හරින්නා සහ අශ්ව හිස’

ඓතිහාසික කතාන්දර, මත, මිත්‍යා කතා ඇසුරින් කෙරෙන සාහිත්‍ය නිර්මාණවලදී නිර්මාණකරුවා වෙත අමතර අභියෝගයක් පැටවෙයි. එනම්, ඉතිහාසය ගැන එතෙක් පැවති අදහස වෙනුවට නව අදහස් මතුවන...

ලීසා, අපි ඉන්නේ දරුවෝ මැරුණු රටක නෙවෙයි. මරපු රටක

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය...

ජනවාරියට අලුත් පොතක් ‘සකුලු සිහිනයක සමළ සංතාපය’

'සකුලු සිහිනයක සමළ සංතාපය' | පරිවර්තනය - රශ්මික මණ්ඩාවල 2019 වසරේ දී සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානයෙන් ද පිදුම් ලැබූ, ඔස්ට්‍රියානු නවකතාකරුවකු මෙන්ම නාට්‍ය රචකයකු...

ලක්ශාන්ත යනු ලංකාවේ සිටින දක්ෂතම වදන් පෑස්සුම්කරුවන් දෙදෙනාගෙන් එකෙකි

'හැඟුම් ගඟෙහි හැංගිලා' - ලක්ශාන්ත අතුකෝරල ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන්...