කලා

සුජිත් රත්නායක ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්

සුජිත් රත්නායක කියන්නේ මට තේරෙන විදියට ලංකාවට ඔරොත්තු නොදෙන කලා පෞරුෂයක්.භාෂාව මත යැපෙන හා භාෂාව මත යැපීමේ හැකියාව ඇති සාහිත්‍යය, නාට්‍යය, සිනමාව වගේ කලාවන්ට...

ජීවිතය ඇතුළට සහ පිටතට ඇරෙන ‘සමනල කවුළු තටු’

චලක ප්‍රමුදිත ලුණුවිලගෙ කාව්‍යාගමනය සිදු වෙන්නෙ 'අක්කරෙයිපත්තු අක්ෂර' සමගින්. දැන් ඔහු වසර හයක ඇවෑමෙන් අලුත් කවි පොත ' සමනල කවුළු තටු' අපට දිගු කර...

‘වැනීසියේ බණ්ඩාර’ සංස්කෘතික විවිධත්වයේ මහිමය ගවේෂණය කරන නිර්මාණයක්

සංස්කෘතික උද්ධච්චභාවය කියන්නෙ සනීප කරන්න ටිකක් කල්ගත වන රෝගී තත්ත්වයක්. ජාතිය, ආගම, ප්‍රදේශය විතරක් නෙමේ තමන් ඉගෙන ගත්ත පාසලත් කේන්ද්‍ර කරගෙන මේ ව්‍යාධිය පැතිර...

පද උනන්නේ උල්පතකින්දැයි නොතේරෙයි ‘දූරියන් ගහක් යට භද්‍ර කල්පය’

චිරන්තන පැදි බසින් නොමද පෝෂණ ලබන, එකවි තම අතට ගෙන නව අරුත් පණ පොවන, රික්තකය නොතියාම කොහෙන්දෝ පද උණන, මැෂිමකින් සැදෙන්නා සේ ය කවි...

ආරාධිතයන් නෑ – පොල්තෙල් පහන් නෑ : අරගලයේ කලා ප්‍රදර්ශනය – ‘අර්බුදය සහ අරගලය’ 7දා සිට !

සුජිත් රත්නායකගේ ‘අර්බුදය සහ අරගලය‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8දා සිට 15දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, 7දා...

නොරටුන්ට ණය වෙලා, කොතෙක් කල් උන්නා ද

ගාලු මුවදොර අහසෙගුවන් කරණම් ඇතේවෙඩිමුර ම මහ ගොඩක්ගිගුම් දෙයි හිතුමතේඋත්සවාකාරයෙන් සමරන්නෙමගෙ හිතේසිංහයා පන අදිනඑක වෙන්න ඇති පුතේ නොරටුන්ට ණය වෙලාකොතෙක් කල් උන්නා දමුතු ඇටේ අමුතු...