කලා

සුද්දයියා…..

ඇතුගල උඩින් වැටුනම අගහිඟ වැස්සඉස්ටේසමෙන් ඩැහැගෙන හතරයි විස්සකොළඹට ගෙනත් මා ඇරලූ පොද වැස්සසුද්දයියගේ ඇත්තම නම පියතිස්ස රා පොළ අවට හැමදාමත් අඬ දබරඅම්මා ලියා එව්වා මැසිවිලි...

“සාහිත්‍ය නිර්මාණ තුළින් පුළුවන් සමාජයේ ඔළු නිර්මාණය කරන්න”

කොළඹින් දුර බැහැරක ජිවත්වෙමින් නිර්මාණ කටයුතු කරන ලේඛිකාවකට ,ඇය ජිවත්වෙන්නෙ වෙල්ලස්සේ බිබිල නගරය ආශ්‍රිතව, ලාංකීය ඉතිහාසයේ වඩා වැදගත් සිදුවිම් රැසකට පාදක වුන ප්‍රදේශයක. ඇය...

කැමිලස් ගේ ගජමෑන් සහ පියල් උදය සමරවීර ගේ මල්මාමා

හැත්තෑව දශකයේ ලේක්හවුස් "සතුට" චිත්‍රකතා පුවත්පත හරහා මෙරට ඇරඹි චිත්‍රකතා රැල්ල එහි කූඨප්‍රාප්තිය සනිටුහන් කලේ මල්ටිපැක්ස් ආයතනය හරහා චින්තන ජයසේන ආරම්භ කල " සිත්තර"...

සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

‘දෙලොවක් අතර’: මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී...

“ජාත්‍යන්තර සාහිත්‍ය කියලා ඇත්තටම වෙනම එකක් නැහැ. සාහිත්‍ය නම් සාහිත්‍ය”

2019 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මානයට කෙටි ලයිස්තු ගත වූ නොබෙල් සහිත්‍ය ත්‍යාග ලාභී පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකර්චුක් ගේ Drive Your Plow Over the Bones...

‘හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’ – සිංහල කවියට භාෂමය සුබ ලකුණක්

ඇතැම් කවි තේමාත්මක සුවිශේෂතා විසින් ද ඇතැම් කවි සංරචනාමය සුවිාශ්ෂතා විසින්ද ඉහළට ඔසවා තබන අතර ඇතැම් කවිවල ජීවය ලෙස වෙසෙසින් කැපී පෙනෙන්නේ ඒ කවි...