කලා

‘සේපියන්ලා’ – මිහිතලය උරුමයට ගත් මානවයාගේ වංශ කතාව

යුවාල් නොවා හරාරි රචනා කරන ලද "සේපියන්ලා" කෘතියේ උපාලි රත්නායක විසින් පරිවර්තිත කෘතිය පුරාවටම අවධානයට ලක් කරන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර අප්‍රිකාවේ කොනකට...

තරංගනී රෙසිකා ප්‍රනාන්දු “ජෙරුසලෙම් දූවරුනි”

නමින් ම හැඟෙන පරිදි එය ස්ත්‍රීවාදී ප්‍රබන්ධයක්. එසේම එය ආගමික නැඹුරුවකින් යුතු ජනතාවාදී නවකතාවක්. කතාව ගොතා ඇත්තේ යුද වින්දිත උතුරේ කාන්තාවන් සමඟ කටයුතු කරන...

කවියෙකුගේ උදානය

සිංහල කවියෙහි නඳුනුයනට හැත්තෑවසක් සපිරෙයි.එහි සරන කාව්‍ය රසික දන කවි මල්වල සුවඳ මෙනෙහි කරති.මුලින් ම ඔවුන්ට සිහිපත් වන්නේ 1984 දී පිපුණු ගිංගඟේ විලාපය කවි...

සොබාදහමට සුසර කළ සංවේදී සිතක හදගැස්ම

සුනිල් විජේසිරිවර්ධනගේ - මතු මතක … සාහිත්‍ය කලා විචාරයේ ජීවවාසික මානය යනු සමතික්‍රමණ (transcending ) මාවතකි ;තවද එය සාකල්‍යවාදී (holistic) මාවතකි. එහි සමාජ සාධාරණය පිළිබඳ...

MGRගේ නම ඇහුණු සැණින් තමිල්නාඩුවේ ප්‍රේක්ෂකයන්ගේ ඉහේ මල් පිපෙනවා !

මේ දවස්වල ඉන්නේ චෙන්නායි නුවර. ගින්දර වාගේ රස්නෙයි. පාන්දර පහ වෙනකොට සෙල්සියස් අංශක විසි නවයයි. දවල් වෙනකොට හතලිස් දෙකට විතර නගින දවසුත් තියෙනවා....

‘මමත්වතා’ – ඉසුරු චාමර සෝමවීර

ඉසුරු චාමර සෝමවීර යනු ඉතා සීරුවෙන් නිර්මාණකරනයෙහි යෙදෙන ඉවසිලිමත් සහ පුළුල් නිරීක්ෂණයකින් හෙබි නිර්මාණකරුවෙකි. ඔහුගේ නිර්මාණ තුළ කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ එහි ඇති සියුම්...