Featured

වර්ජනය කෘර ලෙස මර්දනය කරන්න : ගිජු ලිහිණි මාධ්‍ය ලේ ඉල්ලයි !

ක්‍රියාත්මක වැඩවර්ජන සම්බන්ධ විවේචන ගොඩනගමින් එම වර්ජකයන් කෘර ලෙස මර්දනය කරන ලෙස DailyMirror පුවත්පත ඉල්ලා සිටී. විවාදයට ලක්ව තිබෙන බදු සංශෝධනය බලපාන අය හා වර්ජනයට...

හිම සහ පටිච්ච සමුප්පාදය —

අධිකයදරුණු හිම පතනයවැසී ඇත ලිප්ටන් වටරවුමසුදෝ සුදුවන් හිමෙන්. මේ ඉතා භයානකශීත ඍතුවක් ම ය. උහුලනු බැරිව සීතලගල් ගැසී මිය ගොසිනිතලතුනා පරෙයියන්මුකවාඩමත් එක්ක මඇස්බැස්ටෝස් පියසි යට. හිම පතනයෙන් වැසීඅන්ධය...

ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරුවන් වර්ජනයකට : කාර්‍ය මණ්ඩල නිවාඩු අවලංගුයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (මාර්තු 14) දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර...

ජපානයේ පශ්චාත් යුධ ලේඛකයන්ගේ අවසන් පුරුක අවසන් ගමනේ !

ජපන් සාහිත්‍යය ගැන සඳහන් කරන විට ලංකාව තුළ ප්‍රකට ජපන් කතුවරයන් කිහිප දෙනෙකු සිටිති. ඒ අතරින් හරුකි මුරකමි, යසුනරි කවබත, නට්සුමේ සොසෙකි, රියොනුසුකේ අකුතගාවා...

මලාවි තලා පෙලා දැමූ ‘ෆ්‍රෙඩී’ – ඉතා දුර්ලභ සහ ‘ඇදහිය නොහැකි භයානක තත්වයක්!’

මලාවි රාජ්‍යයට බලපෑ "ෆ්‍රෙඩී" සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 134 තුවාල ලබා තිබේ. මෙම සුළි කුණාටුව අප්‍රිකාවේ දකුණු කලාපයට බලපෑ ප්‍රබලතම...

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොඳවෙයි : නවසීන්තයට කඩුලු 2 ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක කුසලාන...