Featured

ඉන්දියාවෙන් ලංකාවට නව තෙල් පිරිපහදුවක් : උතුරු – නැගෙනහිර ඉන්ධන බෙදාහැරීම IOC යටතට !

ත්‍රීකුණාමලයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ මස අගදී සිදුකිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී...

මාධ්‍යවේදීන්ට පහරදීම්වලට කඩිනම් විමර්ශන අත්‍යවශ්‍යයි : මාර්ගෝපදේශ මාලාවක් සකසන්න – මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පතිට ලියයි !

විරෝධතා සහ උද්ඝෝෂණවලදී මාධ්‍යවේදීන්ගේ රාජකාරි සිදුකිරීමට අදාළ ව පොලිස් නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව...

මෙරට සිනමාවේ දෙවැනි පරපුරේ දඟකාර යෞවනයා අමරසිරි කලංසූරිය

මා දකින අමරසිරි කලංසූරිය කෙබඳුද ? මෙරට සිනමාවේ තමාටම ආවේණික රංගන සම්ප්‍රදායේ දෙවැනි පරපුරේ අති-දක්ෂ චරිතාංග සිනමා නළුවකු ලෙස මම නැසීගිය අමරසිරි කලංසූරිය ( 1940...

මාධ්‍යවේදීන්ට තර්ජන රැසක් : ශාන්ත විජේසූරියට පොලිසියෙන් පහර දෙයි : පැමිණිලි එතැනමයි : මම දැනුවත් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පොලිස් නිලධාරීන් පිරිසක් බරපතළ ලෙස පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව නීතිඥවරු,...

කාංචන වෙන පාරක : CIDය මගින් තෙල් සංස්ථාවේ අභියෝගය මර්දනය කිරීමේ සැලැස්මක් !

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තෝරාගත් වෘත්තීය සමිති නායකයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විෂය බාර ඇමති කාංචන විජේසේකරගේ පාර්ශ්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී...

හතර අතේ විකිණෙන ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය : රෝයල් පාක් ලේඛන ඉදිරිපත් කරන්නැයි නීතිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

රෝයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට...