Featured

මිනිස් සන්තානයේ සියුම් කලාපවල රූපකමය හැඩය ඉහළ අහසේ අඳින ‘සරුංගල් ප්‍රේමිය’

මානව භාෂාව එහි මුල් කාලයේදි තනිකරම රූපකාත්මක යි. ඒ කියන්නෙ කාව්‍යාත්මයත් භාෂාත්මයත් එකිනෙකට සමපාතයි. අපි දැන් ඒ භාෂාවත් එක්ක ඉතිහාසයෙ ගොඩක් දුර ඇවිත් නිසා...

විස්සයි විස්ස පිටියේ චමරිට 09 වැනි තැන

අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලයේ නවතම විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතඅතපත්තු පළමු 10 අතර රැඳී සිටියි. ඒ අනුව ඇය ලොව...

ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සිංගප්පූරුවට යයි : හෙට ගන්නයි හිටියෙ – පොලිසිය

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ දේවගැති ප්‍රෝපට් ජෙරම් ප්‍රනාන්දු හදිසියේම සිංගප්පූරුව බලා පිටත් ව ගොස් තිබේ. සිවිල් හා දේශපාලන...

ටෙලිනාට්‍ය නිෂ්පාදිකා නෙත්තිකුමාරගේ නිවසේ කාන්තාවක මිය යෑම : පහරදීමෙන් සිදු වූ මරණයක් දැයි සැකයක් : විවෘත තීන්දුවක් දීලා තියෙන්නෙ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී...

අගමැති මහින්ද ? : අසාර්ථක වූ 2018 මාර්තු සහ ඔක්තෝබර් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ යළිත් කරළියේ !

මහින්ද රාජපක්ෂ නායකත්වයට සමුදුන්නේ ජනතාව සමග බවත්, නැවත ඔහු නායකත්වයට පත්වන්නේ නම් ඒ ජනතා මනාපයෙන් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. හිටපු ජනාධිපතිවරයා යළිත්...

සීයට පහේ රජුන් තනන්නා

ඊයේ(14) පැවති තුර්කි මැතිවරණයෙන් වත්මන් ජනාධිපති Recep Tayyip Erdogan ට සහ ඔහුගේ ප්‍රධානතම තරගකරුවා වූ Kemal Kilicdaroglu යන අපේක්ෂකයන් දෙදෙනාටම 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්...