Featured

කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සංරක්ෂණ ඉඩම් නීතිවිරෝධී ව ව්‍යාපාරිකයන්ට බදු දෙයි !

තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම හා කිවුල්ආර ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි කුකුල්කටුව හා බෝදාගම වැව්වල ජල පෝෂක වනාන්තර ලෙස පිහිටන උඩවලව ජාතික වනෝද්‍යානය...

පොලිසියට සහ ජනතාවට බාධාකිරීමේ චෝදනාවට විත්තිකරුවන් කළ අරගලකරුවන් 13ක් නිදොස් කොට නිදහස් !

ජන අරගලය පැවති 2022 වසරේ සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි පිරිසක් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක් ලබාදී...

මහජන ආරක්ෂක අමාත්‍යංශයට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක් !

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ තීන්දුවකට එරෙහිව මාධ්‍යවේදියකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති අභියාචනයකට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස ඉදිරිපත් වීම සඳහා එම කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අද...

නිහඬ වීරයා කුසල් මෙන්ඩිස්

බංග්ලාදේශයට තිබූ ලකුණු 207ක දැවැන්ත ඉලක්කය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වගකීම් විරහිත පන්දු යැවීම හමුවේ පහසු ඉලක්කයක් දක්වා වර්ධනය වූයේ සිලෙට් ක්‍රීඩාංගණයේ සිටි දහස්...

චරිත් අසලංකගේ නායකත්වය

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉවසීම, දරාගැනීම පරීක්ෂා කරනවා වගේ T20 ආකෘතියේ දී පරීක්ෂා කරන්නේ පීඩනය දරාගැනීම සහ වේගවත්බව. T20 තරගයක් එක් කඩුල්ලකින් ජය ගත්තත්, එක් ලකුණකින්...

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විවේචනය කළ නිසා වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්ගේ නිවසට වෙඩි තබා දුරකතනය රැගෙන ගියේ ඇයි?

පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විවේචනාත්මක වීඩියෝ පළකිරීමෙන් පසු වැඩ තහනම් කෙරුණු පොලිස් සැරයන් විමල් ජයසේකරගේ නිවසට වෙඩි තබමින් පසුගිය 02දා ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ...