Featured

අත්අඩංගුවට ගත් වාහනයේ චැසි අංක විකෘති කරලා : රේගුවේ වාර්තා නෑ : ඒක මගෙ දිවිනසාගත් ලේකම්ගෙ – ලොහාන්

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට සම්බන්ධ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි වාහනය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇත. පොලිසිය හෙළිකරන ආකාරයට එම කරුණු මෙසේ...

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන හැටි පොලිස්පති අභ්‍යන්තර චක්‍රලේඛයකින් රට පුරා පොලිසිවලට කියයි !

ඩිජිටල් මාධ්‍ය වෙත (සමාජ මාධ්‍ය ද ඇතුළුව) පුද්ගලයන්ට ප්‍රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්‍රකාශනය ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමේ කොටසක්...

‘ඔබ හිටියට මම තනියම’ – පරාක්‍රම ඒකනායක

පරාක්‍රම ඒකනායක අපට බොහෝවිට හමුවනුයේ රූපවාහිනී කැමරාව සමගිනි. මා හට ඔහු හමුවූ සෑම අවස්ථාවක්ම එපරිද්දෙනි. එහෙත් ඔහු ලේඛකයෙකු ලෙසද සිය අනන්‍යතාව සනිටුහන් කළ නිර්මාණකරුවෙකි....

කුඹුරක ලැබූ ජයක් ?

කොදෙව් කණ්ඩායම සමඟ වූ දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ අනුව තරගාවලි ජයග්‍රහණයත් හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.එය ශ්‍රී ලංකාව මේ වසරේ ලැබූ...

‘සිනහ වග්ග’- පියන්කාරගේ බන්දුල ජයවීර

මගේ මතකය 1994 වසරට දිව යයි. ඒ මා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ භාෂා පරිවර්තක තනතුරකට පත්කරන ලද සමයයි. මා එහි යනවිට එහි ආයතන අංශයේ රැවුල්...

බුද්ධි තොරතුරෙන් පසු ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය පියවර ගත්තා – අදත් රැස්වුණා : වැඩ බලන පොලිස්පති ආරුගම්බේ ගැන කතා කරයි !

ආරුගම්බේ ආරක්ෂක ගැටලුව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබීමෙන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වී කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළ බවත්, අද (23) උදෑසනත් ආරක්ෂක මණ්ඩලය රැස්වූ බවත්...