Editor

Exclusive Content

රනිල් ඇණගත් පමණින් හසන් උඩදැමිය හැකිද?

රනිල් සාකච්ඡාවේදී ඇණගත්තේය. ඒ පිළිබඳ සංවාදයක් නැත. රනිල් මෙවැන්නක්...

අල් ජසීරා වෙත නොකියූ උත්තරවලට රනිල්ගේ ශරීර ඉරියව් දුන් පිළිතුරු !

රනිල් වික්‍රමසිංහ පිළිබඳ දේශීය ජනතාව තුල යම් කිසි ප්‍රතිරූපයක්...

DHL Express : ලොව හොඳම සේවා ස්ථාන අතරින් පළමු ස්ථානයට තේරී පත්වේ !

ලොව හොඳම සේවා ස්ථාන 3 අතරට අඛණ්ඩව පස්වන වසරටත්...

පිස්සු පූසා යනුවෙන් හැඳින්වූ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තොරතුරු කොමිසමෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යවයි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ...

ලොව අසිරිමත් සිනමා මංගල්‍යය 97 වැනි ඇකඩමි සම්මාන උළෙල 97th Academy Awards – 2025

ලෝක සිනමාවේ අසිරිමත් මංගල්‍යය වශයෙන් සැලකෙන එනම්, 97 වැනි...
spot_img

බැසිල්ගේ ව්‍යාපෘතියක් : නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට !

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු සිට කෝමාරි දක්වා වෙරළ තීරයේ ඉල්මනයිට් ඇතුළු ඛනිජ කැනීම් සඳහා විදේශීය පෞද්ගලික සමාගමකට අවසර ලබා දී තිබේ. මේ හේතුව නිසා බරපතළ...

අක්කර ලක්ෂ 12ක වනාන්තර බේරන තීරණාත්මක අධිකරණ තීන්දුව !

අක්කර ලක්ෂ 12ක හෙවත් හෙක්ටයාර ලක්ෂ 5ක වනාන්තර බේරන තීරණාත්මක අධිකරණ තීන්දුවක් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන්නේය. ඒ, 1/2020 අත්තනෝමතික චක්‍රලේඛය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා...

කශෝගී ඝාතකයාගේ පාරේ යන්නට හදන තාජුඩීන් ඝාතන චූදිතයෝ !

සෞදි අරාබියේ නව අගමැතිවරයා ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු පත්කර තිබේ. සල්මාන් බින් අබ්දුල්ලාසිස් රජුගේ නියෝගයකට අනුව කැබිනට් සංශෝධනයක් මගින් මෙම පත්කිරීම සිදු කර ඇත....

නිරෝගී දැරියක සදාකාලික රෝගියෙකු කිරීම : සම්පූර්ණ තීන්දුව සහ ඔබේ අයිතිය !

2012 වසරේදී උපත ලද දැරියකට කතා කිරීමට නොහැකි වීම, අතපය සෙලවීමට හෝ ඇවිදීමට නොහැකි වීම, නිතර වලිප්පුව නම් රෝග තත්ත්වයෙන් පෙළීම සහ ජීවිතාන්තය දක්වා...

‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන’:අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනෙකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවක් පිළිබඳ සම්පූර්ණ විවරණයකි,...

කාව්‍ය විචිත්‍රාතාවෙන් අනූන ‘පෙමාතුර චෙරි කුසුම’

ඩිල්ශානි චතුරිකා දාබරේ කාලයක් පුරා, වීවිධ සාහිත්‍ය සංවාද වලදී අසන්නට ලැබෙන ලැබෙන නමකි. සොඳුරු කාව්‍යාවලියක් රුවාගත් පොතක පිට කවරයේ ඇගේ නම දක්නට ලැබීම අපට...
[tds_leads input_placeholder=”Email address” btn_horiz_align=”content-horiz-center” pp_checkbox=”yes” pp_msg=”SSd2ZSUyMHJlYWQlMjBhbmQlMjBhY2NlcHQlMjB0aGUlMjAlM0NhJTIwaHJlZiUzRCUyMiUyMyUyMiUzRVByaXZhY3klMjBQb2xpY3klM0MlMkZhJTNFLg==” msg_composer=”success” display=”column” gap=”10″ input_padd=”eyJhbGwiOiIxNXB4IDEwcHgiLCJsYW5kc2NhcGUiOiIxMnB4IDhweCIsInBvcnRyYWl0IjoiMTBweCA2cHgifQ==” input_border=”1″ btn_text=”I want in” btn_tdicon=”tdc-font-tdmp tdc-font-tdmp-arrow-right” btn_icon_size=”eyJhbGwiOiIxOSIsImxhbmRzY2FwZSI6IjE3IiwicG9ydHJhaXQiOiIxNSJ9″ btn_icon_space=”eyJhbGwiOiI1IiwicG9ydHJhaXQiOiIzIn0=” btn_radius=”0″ input_radius=”0″ f_msg_font_family=”521″ f_msg_font_size=”eyJhbGwiOiIxMyIsInBvcnRyYWl0IjoiMTIifQ==” f_msg_font_weight=”400″ f_msg_font_line_height=”1.4″ f_input_font_family=”521″ f_input_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEzIiwicG9ydHJhaXQiOiIxMiJ9″ f_input_font_line_height=”1.2″ f_btn_font_family=”521″ f_input_font_weight=”500″ f_btn_font_size=”eyJhbGwiOiIxMyIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_btn_font_line_height=”1.2″ f_btn_font_weight=”600″ f_pp_font_family=”521″ f_pp_font_size=”eyJhbGwiOiIxMiIsImxhbmRzY2FwZSI6IjEyIiwicG9ydHJhaXQiOiIxMSJ9″ f_pp_font_line_height=”1.2″ pp_check_color=”#000000″ pp_check_color_a=”#309b65″ pp_check_color_a_h=”#4cb577″ f_btn_font_transform=”uppercase” tdc_css=”eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjQwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGUiOnsibWFyZ2luLWJvdHRvbSI6IjMwIiwiZGlzcGxheSI6IiJ9LCJsYW5kc2NhcGVfbWF4X3dpZHRoIjoxMTQwLCJsYW5kc2NhcGVfbWluX3dpZHRoIjoxMDE5LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMjUiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9″ msg_succ_radius=”0″ btn_bg=”#309b65″ btn_bg_h=”#4cb577″ title_space=”eyJwb3J0cmFpdCI6IjEyIiwibGFuZHNjYXBlIjoiMTQiLCJhbGwiOiIwIn0=” msg_space=”eyJsYW5kc2NhcGUiOiIwIDAgMTJweCJ9″ btn_padd=”eyJsYW5kc2NhcGUiOiIxMiIsInBvcnRyYWl0IjoiMTBweCJ9″ msg_padd=”eyJwb3J0cmFpdCI6IjZweCAxMHB4In0=” msg_err_radius=”0″ f_btn_font_spacing=”1″]