Editor

Exclusive Content

පාස්කු ප්‍රහාරය ‘සිදු කර‘ – ‘මරා දැමූ‘ සාරාගේ කතාව !

2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරිණි....

ගිනිගන්නා ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ හමුවේ මෝදිගේ අනාගතය !

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38-40 ඉක්මවා ඇති බව...

සාම පාගමන සහ සංහිඳියාවේ පොරොන්දුව !

ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක්...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ...
spot_img

මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට යළි සේවයට

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් රාජ්‍ය අංශයේ සේවකයින් අද (09) සිට යළි සේවයේ පිහිටුවීමට නියමිතව තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත්...

යුපුන්ට තවත් ජයක්

ඉතාලියේදී ඊයේ (07) පැවති ''FIRENZE SPRINT FESTIVAL'' ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන්...

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය : පළමු දිනයේදීම නව තරග වාර්තා 5ක්

63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (07) ආරම්භ වූ අතර තරගාවලියේ පළමු දිනයේදී නව තරග වාර්තා 5ක් පිහිටුවීමට...

‘අපිට ඕනෙ රාජාභිෂේකයක් වෙනුවට මැතිවරණයක්’ : III වැනි චාල්ස්ට එරෙහි විරෝධතා මර්දනය කරයි !

III වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 52 දෙනෙකූ ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව...

රංගන ආරියදාසගේ ‘මේ කාලයේ කිසිවකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’

මේ තමයි රංගන ආරියදාස කෙටිකතාවක නම ඒ වගේම ඔහු මෑත කාලෙ පල කල කෙටි කතා එකතුවෙ නම. රංගනව කෙටිකතාකාරයෙක් කියල හදුන්වනවට වඩා මං කැමතියි ඔහුව...

කොළඹ හුඹස්

කොළඹ වේයෝ බඳිතිතුන්හුලස් මැටි හුඹස්.හොවැංහෝ ගඟ බඩින්පදම් කළ මැටි ගෙනත්. තුඹස ළඟ ඇතිකරතිප්‍රීසියන් කිරි හරක්.පිරිත් පැන් තොල ගාතිපෙරාගෙන තුන් වරක්. හාල්මැස්සෝ වඳිතිඇමරිකන් පිටි නැවක්.හඳේ ගෑවෙන තරම්උස...