මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් අද සිට යළි සේවයට

Share post:

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් රාජ්‍ය අංශයේ සේවකයින් අද (09) සිට යළි සේවයේ පිහිටුවීමට නියමිතව තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝකගේ අත්සනින් යුතු ලිපියක සඳහන් වන්නේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී ඇති පුද්ගලයින්ගේ මැතිවරණ කොට්ඨාශයෙන් පිටත ආයතන වෙත ස්ථාන මාරු සිදු කරමින් සේවය කළ හැකිවන පරිදි කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව සේවකයින්ට අද දිනයේ සේවයට වාර්තා කර ආයතන ප්‍රධානියා විසින් තම මැතිවරණ කොට්ඨාශයෙන් පිටත ළඟම ඇති සේවා අවශ්‍යතාවයට ස්ථාන මාරුවක් ලබා ගත හැකිවනු ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...