Tag: dilshani chathurika dabare

spot_imgspot_img

සිතියමෙන් බෝ දුර. හැඳිනුමෙන් බෝ ළඟ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’

නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න...

අනිල්ගේ ‘සැණෙලි වියුම්’ සහ ‘ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්’

අනිල් හේරත්ගෙ පළමු කෙටි කතා සංග්‍රහය වන 'සැණෙලි වියුම්' සමඟ මෑතක දී පළකෙරුණු 'ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්' කතා එකතුව විමසීමේ දී අප කියවාගත් ලකුණු මෙපරිදි...

“ප්‍රභාත් ජයසිංහ පාඨකයාගේ නිල අල්ලන්න දන්නවා. හරියට නිවැරදි ම නිලය අල්ලන වෙදෙක් වගේ”

දිය සීරාවක් ගලන, නිස්සද්ද වටපිටාවකට දියබින්දු වැටෙන හඬ විතරක් ඇහෙන, බිත්තියෙ තැනක දෙතැනක සෙවල බැඳෙමින් තියෙන, ඔලුව නමාගෙන ඇතුලුවෙන්න තියෙන කුඩා උලුවස්සක් තියෙන, පෙතිකඩ...

අපි ස්ටේෂමෙන් බැස්සාට කෝච්චිය දුවවන තරංගා

හිටිගමන් අහඹු තැනකින්, අහඹු වැකියකින් පටන්ගන්නා කතාව, හිටිහැටියේ අවසන් වන, කතාව අප කියවා අවසන් වූ පසුවත් තවදුරටත් පවතිනවා කියා සිතන, ස්ටේෂමෙන් අපි බැස්සාට කෝච්චිය...

ගිහාන් මධුසංකගේ ‘හද තව සුවෙනි සුරුවෙනි’

මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය....

‘කොළ පාට ඉස්කෝලේ’, සාම්ප්‍රදායික මතවාද වෙත එල්ල කරන යකුළු පහරවල් තියුණු ය

අභිරහස් සොයා යන, කැලේ කොළේ ගස් මුල්වල සරන, හොඳ ළමයින් ඉන්න ළමා ලෝකයක් තේමා වුණු කතාවලින් මිදී, සැබෑ ලෝකයේ ළමුන් මුහුණදෙන සත්‍ය ගැටලු සාකච්ඡාවට...