Tag: Lahiru Karunarathna

spot_imgspot_img

ළහිරු කරුණාරත්න යනු සිංහල කවිය වෙනුවෙන් දිගු කාලීනව වෙහෙසෙන කවියෙක්

'නොඉම්' - ළහිරු කරුණාරත්න කෙටි කවිය යනු සිංහල කවියට අරුමයක් නොවුණද මෑතක සිට කෙටි කවියට අලුත් ආලෝකයක් ලැබී ඇතැයි පැවසිය හැකි ය. මේ හේතුවෙන්ම වචන...

අපේ පරම්පරාවේ රූපක රාජධානියේ කවියා: ළහිරු කරුණාරත්න, ‘ගොළු වෙණ තුරුලු කරගෙන’

මා මෙහි කියන අපේ පරම්පරාව යනු කුමක්ද කියා මුලින්ම කිව යුතුය. මා ඉන් අදහස් කරන්නේ අසූව දසකයේ අග ඉපිද අලුත් සහස්‍රයක පළමු දසකයේ කල...

“කෙටි කවි කියන්නෙ නිර්මාණකරුවාගේ සහ පාඨකයාගේ නිර්මාණාත්මක පරිකල්පනයත් එකට හමුවෙන වැඩ බිමක්”

නූතන සිංහල කෙටි කවිය හා ළහිරු කරුණාරත්නගේ 'නොඉම්' කෙටි කවි එකතුව ගැන පොඩි අදහසක් ළහිරු කියන්නෙ දැඩි අධ්‍යයනයකින් යුතුව කාව්‍ය නිර්මාණ හා විචාර ක්ෂේත්‍රයේ ඉන්නා...

මිනිස් සන්තානයේ සියුම් කලාපවල රූපකමය හැඩය ඉහළ අහසේ අඳින ‘සරුංගල් ප්‍රේමිය’

මානව භාෂාව එහි මුල් කාලයේදි තනිකරම රූපකාත්මක යි. ඒ කියන්නෙ කාව්‍යාත්මයත් භාෂාත්මයත් එකිනෙකට සමපාතයි. අපි දැන් ඒ භාෂාවත් එක්ක ඉතිහාසයෙ ගොඩක් දුර ඇවිත් නිසා...

සෙරෙප්පු

මේ සෙරෙප්පු දමාගෙනගැබ්බර බිරිය බලන්නටඉස්පිරිතාලෙ යන්නැතිපොඩි දුවක් හිතින් වඩාගෙනආපහු ගෙදර එන්නැති මේ සෙරෙප්පු දාගෙනඑළවළු ගේන්නඉරිද පොළට යන්නැතිපොඩි උන් උස් මහත් වන හීනයක්මේ සෙරෙප්පු උඩ තියෙන්නැති මේ...

ප්‍රඥාවේ මන්දස්මිත දල්වන කවි කළඹක්!

කලබල කැලඹිලිකාර මද විරාමෙක අව් පූටක මද්දහනක ළහිරුගෙ අලුත් ම කවි පොත " නොඉම්" අතට ම ලැබුණා. ඒක පොද වැස්සක සනීපයක්. ඉඩෝරෙක වැටෙන පොද...