ගවේෂණ

‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන’:අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනෙකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවක් පිළිබඳ සම්පූර්ණ විවරණයකි,...