ගවේෂණ

‘කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ : 1996 – 2023 යුක්තිය අහිමි තවත් අපරාධයක සැමරුමක් !

කුමාරපුරම් සමූහ ඝාතනයට අදට (11) වසර 27කි. ඒ නිමිත්තෙන් ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ පුරුදු සැමරුම අදත් පැවැත්වූහ. මේ, තවත් යුක්තිය අහිමි අපරාධයක සම්පූර්ණ කතාවයි. 1996 පෙබරවාරි...

ගෝඨාභයගේ පළිගැනීම් කොමිසම අවසන් : අධිකරණයට අපහාස කළාද? : වියදම් කාගෙන්ද?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ බලය භාවිත කරමින්, දැවැන්ත ජනතා මුදල් ප්‍රමාණයක් වැයකරමින්, දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ කොමිසමේ නිර්දේශ සහ අනාවරණ සම්බන්ධයෙන්...

සත්‍යය සඟවන්නේ කවුද? : සැකකරුවන් ඝාතනය ගැන පොලිසියේ කරුණු සැකසහිතයි – මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් !

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීමට අදාළ ව පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කරන කරුණු සැකසහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් අවධාරණය කර තිබේ. මේ නිසා පොලිසිය...

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසියි ? : වාසි – අවාසි ගැන සාකච්ඡා වටයක් : ජාත්‍යන්තරයට දුන් පොරොන්දු මෙන්න !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇති වී තිබේ. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර්ගේ මෙරට සංචාරයේදී මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් හිරගේ ඇතුළේ මරාදැමෙන ජීවිත : ‘විසාකේසගේ මුදලිගේ – සෙල්ලපුල්ලේ කාර්යයේ වටිනාකම කොපමණද ?’

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘මනල්’ (Munnel) පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය වසන්ත මුදලිගේට සහ සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන්ට පිළිගන්වනු ලැබිණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම් මර්දන...

වනජීවී රක්ෂිත භූමි පෞද්ගලික අංශයට : නීතියේ ආධිපත්‍යය කුණු කූඩයට දැමූ 23දා කැබිනට් තීරණය !

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් පසුගිය 23දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මෙරට රක්ෂිත වනාන්තරවල පැවැත්මට...